1st get together of ELAKIRI !

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    මෙන්න පොටෝ එක...
    197001_5409747125_9515_n.jpg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    2006 කියන්නේ ටෙක්නොලොජි එකයි ලයිෆ් එකයි හොඳට බැලන්ස් වෙලා තිබ්බ පට්ට අවුරුද්දක් ❤️
    ඔව් ඒ කාලේ ලංකවේ ගොඩක් අයට අලුත් දෙයක් internet කියන එක..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    දැනුත් ඉන්නව එලියට එන්නෙ නෑ 😜

    Danuth innava bn.. wife ehamath ssamahara velavata reply danava meken. Langadi jvp ekata banala ahaka hitapu mata banna set ekak 😂
    ඔව් ඔව් තවම ඉන්නවා, එත් කොමෙන්ට් දාන්න යන්නේ නැ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    මමනම් කිරියේ ඉන්න දන්නා එකම කෙල්ල @PHBhagya මිස් විතරයි.. තවත් ඉන්නවද මචන්ලා ..:unsure:
    ඇත්තද බන්.. ???මම නම් දන්න ඉස්සර මෙම්බර්ල කීප දෙනෙක්ම ඉන්නවා.