1st get together of ELAKIRI !

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,445
    113
    Matale
    මෙන්න පොටෝ එක...
    197001_5409747125_9515_n.jpg
    කැප් එකක් දාගෙන නැමිලා ඉන්නේ ඒ එරොක්සැන්. ඒ කාලෙ ඉදන්ම පුප දීලා පුරුද්දට තමයි ඒ නැමිලා ඉන්නේ
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    පොටෝ වගයක් තිබ්බ FB ලින්ක් එකක් සේව් කරලා හොයාගන්න නැ බන්... සෙට් උනොත් දාන්නම් අද හවස..

    මෙන්න තව video වගයක්, ඉස්සර එළකිරි කට්ටිය..


    @Kalegana තව නැද්ද ඒ කාලේ කිරියන්ස්ලගේ photos :P
    මෙන්න. කෝට් කරන්න අමතක උනා,, @avjayarathne














    මේ @Myth ගේ එළකිරි ටියුටෝරියල් එක 2009..(y)
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මෙන්න පොටෝ එක...
    197001_5409747125_9515_n.jpg
    Nice photo
    But forgive me, I hate my mind:cool:
    දැනුත් ඉන්නව එලියට එන්නෙ නෑ 😜
    මේකේ හදපු acc delete කරන්නත් බෑ නේ.. පුරුද්දට වගේ ඉඳලා හිටලවත් log වෙනවා ඇති, 😄
    :lol: :lol: :lol: ඔන්න ඉන්නවා කෑලි ටිකක් පලවෙනි වීඩියෝ එකේ




    :lol: :lol: :lol:


    දැන් මේකේ යන එව්වයේ හැටියට username එකෙන් expose වෙන එක නම් පට්ට risky 🥲
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,508
    16,726
    113
    පොටෝ වගයක් තිබ්බ FB ලින්ක් එකක් සේව් කරලා හොයාගන්න නැ බන්... සෙට් උනොත් දාන්නම් අද හවස..

    මෙන්න තව video වගයක්, ඉස්සර එළකිරි කට්ටිය..



    මෙන්න. කෝට් කරන්න අමතක උනා,, @avjayarathne














    මේ @Myth ගේ එළකිරි ටියුටෝරියල් එක 2009..(y)

    Aye me wage ekak karamuko ban
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    Aye me wage ekak karamuko ban
    මම දැක්ක අර දුෂ්කර පළාත්වල ඉස්කෝල වලට පොත් බෙදා දෙන එක මේ පාරත් කරන්න යන්නේ.. එකට සෙට් වෙමු පුළුවන් විදියට කට්ටිය. ඉස්සර නම් මේ වගේ දේවල් ගොඩක් ඔගනයිස් කරා එළකිරි එකෙන්..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,774
    113
    ගෙදර/බෝඩිමේ
    Patta, meke issara kavi ehema liyana kello hitiya, kollo kello sira thread damma, unma liyapu patta thread thibba, kunuharpa naamayak thibbe na ithin :D
    Kiriyata abbahi wela thibba kalayak thibuna, dan nan ithin wishesha dewal nane politics asahana misleading thread hijack scene witharai, dan nikan dawasata dethun parak awith ebila comment ekak dala yanawa :rofl:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    Anthimata kattiya set une Cricket Match ekata neda? Ita passe ithin Book Donation ara wena mukuth thibbe na danna tharamin.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Old.day ne dan monwat nadda e waga cricket match get together adu gana walataraya balnnawat yanna nadda
     
    • Like
    Reactions: Kalegana