1st get together of ELAKIRI !

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,413
    14,005
    113
    දැන් ඕවා තිබ්බොත් කොහොමද සිංහලු :lol:

    එක කොනක සෙට් එකක් එරෝසන්ට තඩි බානවා, තව කොනක නිරංගය හොඳ කොල්ලට ගහනවා, තව තැනක ඉන්ද්‍රජිත් කොල්ලෝ වට කරගෙන බොරු කියනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    දැන් ඕවා තිබ්බොත් කොහොමද සිංහලු :lol:

    එක කොනක සෙට් එකක් එරෝසන්ට තඩි බානවා, තව කොනක නිරංගය හොඳ කොල්ලට ගහනවා, තව තැනක ඉන්ද්‍රජිත් කොල්ලෝ වට කරගෙන බොරු කියනවා
    එක ඇත්ත. ඉස්සර උන් ඔක්කොම ෆිට්. මාර ගන්නේ නැ ලේසියෙන්. දේශපාලනේ කතා කරන්නෙත් නැ..
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,353
    2,356
    113
    දැන් ඕවා තිබ්බොත් කොහොමද සිංහලු :lol:

    එක කොනක සෙට් එකක් එරෝසන්ට තඩි බානවා, තව කොනක නිරංගය හොඳ කොල්ලට ගහනවා, තව තැනක ඉන්ද්‍රජිත් කොල්ලෝ වට කරගෙන බොරු කියනවා
    :lol: :yes:
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    දැන් ඕවා තිබ්බොත් කොහොමද සිංහලු :lol:

    එක කොනක සෙට් එකක් එරෝසන්ට තඩි බානවා, තව කොනක නිරංගය හොඳ කොල්ලට ගහනවා, තව තැනක ඉන්ද්‍රජිත් කොල්ලෝ වට කරගෙන බොරු කියනවා
    Spa ekka thiyamu @Emios
     
    • Haha
    Reactions: Edward Kenway

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,384
    20,608
    113
    දැන් ඕවා තිබ්බොත් කොහොමද සිංහලු :lol:

    එක කොනක සෙට් එකක් එරෝසන්ට තඩි බානවා, තව කොනක නිරංගය හොඳ කොල්ලට ගහනවා, තව තැනක ඉන්ද්‍රජිත් කොල්ලෝ වට කරගෙන බොරු කියනවා
    අනිත් පැත්තෙන් ස්කර්වි කාරයා හෙළුවෙන් ඉඳන් ජුන්ඩා වන වන උබලට කොහෙන්ද මේවා කිය කිය ඉන්නවා... :baffled:

    අනුරාධ ආර් කාරයා කැටයක් හොල්ල හෝල්ල ඉන්නවා

    හෙසාන් දමින්දයා කුටියක් දාගෙන උගේ ප්‍රශ්න ටික අහන්වා...
     
    Last edited:

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    අනිත් පැත්තෙන් ස්කර්වි කාරයා හෙළුවෙන් ඉඳන් ජුන්ඩා වන වන උබලට කොහෙන්ද මේවා කිය කිය ඉන්නවා... :baffled:

    අනුරාධ ආර් කාරයා කැටයක් හොල්ල හෝල්ල ඉන්නවා

    හෙසාන් දමින්දයා කුටියක් දාගෙන උගේ ප්‍රශ්න ටික අහන්වා...
    kawda kiyanne dan elakiri eka athal na kiyala :lol:
     
    • Haha
    Reactions: avjayarathne