Petrol Mixed With Water!

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    A bowser load of Petrol mixed with water, had been delivered to a filling station in Narammala, today afternoon. However, after checking, the management of the filling station had rejected to unload the stock. Pics of a sample collected to a glass bottle.

    පෙට්‍රල් වතුර මිශ්‍ර කළ බවුසර් තොගයක් නාරම්මල ප්‍රදේශයේ පිරවුම්හලකට අද පස්වරුවේ භාරදී තිබුණා. කෙසේ වෙතත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිරවුම්හලේ කළමනාකාරීත්වය තොගය ගොඩබෑම ප්‍රතික්ෂේප කර තිබෙනවා. වීදුරු බෝතලයකට එකතු කරන ලද සාම්පලයක ඡායාරූප.

    FR_WViKWUAAgZl7
    FR_WWH9WYAEpr3e



    ------ Post added on May 5, 2022 at 5:44 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    මොන මගුලක්ද, බාගෙකටත් වඩා වතුර. වාහන විනාසයිනෙ...
    Driverla gemak deela wage, yako 5 wasare kiyala denawane petro wathura mix wenne na kiyala
    දැන් භූමිතෙලුත් නැති එකේ, විකල්පයක් හොයාගන්න නැති වෙන්න ඇති...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,828
    113
    Enan jet fuel wenna athi
    ජෙට් ෆුවල් වුණත් වතුර උඩ පාවෙනව

    පහළ තියෙන්නෙ මොනවහරි ජරාවක් උඩ තියෙන්නෙ පෙට්‍රල් වෙන්න ඇති
     
    • Like
    Reactions: PHBhagya and B.Chat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    ජෙට් ෆුවල් වුණත් වතුර උඩ පාවෙනව

    පහළ තියෙන්නෙ මොනවහරි ජරාවක් උඩ තියෙන්නෙ පෙට්‍රල් වෙන්න ඇති
    පිච්චුන එන්ජින් ඔයිල්...???
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,899
    66,405
    113
    ජෙට් ෆුවල් වුණත් වතුර උඩ පාවෙනව

    පහළ තියෙන්නෙ මොනවහරි ජරාවක් උඩ තියෙන්නෙ පෙට්‍රල් වෙන්න ඇති
    Kohomahari eka wedunoth sorry thama tiyena kudu goda balapan.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    කාර් එක ගෙදර තියලා පික්මී එකේ යන එක හොදයි වගේ නිකන් ඇන්ජිමට කෙලෝගන්නෙ නැතුව
     
    • Like
    Reactions: NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Hyundai left
    Furnace oil ද දන්නෙත් නෑ


    Fuel Filter එක රෙඩි :lol:

    Dj7K7Eql.jpg

    ------ Post added on May 5, 2022 at 6:04 PM

    fuel tank / fuel lines ehemath order karanna. issarahata oni wei.