A bowser load of Petrol mixed with water, had been delivered to a filling station in Narammala, today afternoon. However, after checking, the management of the filling station had rejected to unload the stock. Pics of a sample collected to a glass bottle.
පෙට්‍රල් වතුර මිශ්‍ර කළ බවුසර් තොගයක් නාරම්මල ප්‍රදේශයේ පිරවුම්හලකට අද පස්වරුවේ භාරදී තිබුණා. කෙසේ වෙතත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිරවුම්හලේ කළමනාකාරීත්වය තොගය ගොඩබෑම ප්‍රතික්ෂේප කර තිබෙනවා. වීදුරු බෝතලයකට එකතු කරන ලද සාම්පලයක ඡායාරූප.
------ Post added on May 5, 2022 at 5:44 PM