මම එක්කෙනෙක් වත් දන්නේ නැ මෙතන ඉන්න. Admin දන්නවා ඇති..මෙතන කවුරු කවුරුද ඉන්නෙ?
මම එක්කෙනෙක් වත් දන්නේ නැ මෙතන ඉන්න. Admin දන්නවා ඇති..මෙතන කවුරු කවුරුද ඉන්නෙ?
@LazyLizard meyath kellekමමනම් කිරියේ ඉන්න දන්නා එකම කෙල්ල @PHBhagya මිස් විතරයි.. තවත් ඉන්නවද මචන්ලා ..![]()
එක ඇත්ත. ඉස්සර උන් ඔක්කොම ෆිට්. මාර ගන්නේ නැ ලේසියෙන්. දේශපාලනේ කතා කරන්නෙත් නැ..දැන් ඕවා තිබ්බොත් කොහොමද සිංහලු
එක කොනක සෙට් එකක් එරෝසන්ට තඩි බානවා, තව කොනක නිරංගය හොඳ කොල්ලට ගහනවා, තව තැනක ඉන්ද්‍රජිත් කොල්ලෝ වට කරගෙන බොරු කියනවා
දැන් ඕවා තිබ්බොත් කොහොමද සිංහලු
එක කොනක සෙට් එකක් එරෝසන්ට තඩි බානවා, තව කොනක නිරංගය හොඳ කොල්ලට ගහනවා, තව තැනක ඉන්ද්‍රජිත් කොල්ලෝ වට කරගෙන බොරු කියනවා

Spa ekka thiyamu @Emiosදැන් ඕවා තිබ්බොත් කොහොමද සිංහලු
එක කොනක සෙට් එකක් එරෝසන්ට තඩි බානවා, තව කොනක නිරංගය හොඳ කොල්ලට ගහනවා, තව තැනක ඉන්ද්‍රජිත් කොල්ලෝ වට කරගෙන බොරු කියනවා
Vishesha deyak na.. indala hitala reply ekak balala hina venava arenna.. dannava kollo ohoma thamai kiyalaWife monada bn kiyanne api gena...walaththayo kiyala baninava athi ne
උඹ දන්නවා නේද පොටෝ එකේ ඉන්න අය..??
අනිත් පැත්තෙන් ස්කර්වි කාරයා හෙළුවෙන් ඉඳන් ජුන්ඩා වන වන උබලට කොහෙන්ද මේවා කිය කිය ඉන්නවා...දැන් ඕවා තිබ්බොත් කොහොමද සිංහලු
එක කොනක සෙට් එකක් එරෝසන්ට තඩි බානවා, තව කොනක නිරංගය හොඳ කොල්ලට ගහනවා, තව තැනක ඉන්ද්‍රජිත් කොල්ලෝ වට කරගෙන බොරු කියනවා

kawda kiyanne dan elakiri eka athal na kiyalaඅනිත් පැත්තෙන් ස්කර්වි කාරයා හෙළුවෙන් ඉඳන් ජුන්ඩා වන වන උබලට කොහෙන්ද මේවා කිය කිය ඉන්නවා...
අනුරාධ ආර් කාරයා කැටයක් හොල්ල හෝල්ල ඉන්නවා
හෙසාන් දමින්දයා කුටියක් දාගෙන උගේ ප්‍රශ්න ටික අහන්වා...

Ekale adukule sinhalunta internet ne..ekai kiriye amuthi vibe ekak thibuneඔය අපි වගේ පොෂ් පීපල් හිටපු කාලෙ. පස්සෙ උඹල වගේ අඩුකුලේ හිපාටුවො ටිකක් ආව..
(just kidding ban)
මේකෙ කපල් වෙච්ච එවුනුත් හිටියකෙල්ලොත් ඉඳල
ah me inneth Admin kenek issara.muth innawa methana