Life එකේ සතුට

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගොඩක් දේවල් තියෙනවා. හොද පොතක් කියවලා, හොද ෆිල්ම් එකක් බලලා, ෆැමිලි එක එක්කම නිවාඩුවක් ගිහින්, වයිෆ්ව හරි බාලම කොල්ලව හරි පොඩ්ඩක් කේන්ති ගස්සලා 😁😁
     

    HmNRazor

    Well-known member
  • සතුටින් ඉන්නවා කියන එක පට්ට අමාරුයි, ගොඩක් වෙලාවට work-wise busy උනාම නිකන් මැෂිම වගේ වැඩ කරනවා වෙලාව යනවා තේරෙන්නෙ නෑ, නමුත් හිතලා කල්පනා කරලා බැලුවාම සතුටු වෙන්න වෙලාවක් නෑ ඒ යාන්ත්‍රීකරනයට අහුවෙලා නිසා! අවංකවම තනිකඩ life එකේ දුවන නිසා සතුටු වෙන්න තියන ක්‍රම අඩුයි!

    ජිම් එකට ගිහිල්ල workout කරලා
    සතියට සැරයක් ආසම කෑමක් එක cheat meal විදියට කාලා
    පුලු පුලුවන් විදියට වෙලාව තියේ නම් එලියට ඇවිදින්න කරන්න ගිහිල්ලා (Sight seeing, Window shopping)
    කාමරේ දෙදරන්න ආසම සින්දුවක් දාගෙන අහලා (i have a hi-res audio system)
    කාමරේ දෙදරන්න ආසම ෆිලුමක් දාගෙන බලලා
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ගොඩක් දේවල් තියෙනවා. හොද පොතක් කියවලා, හොද ෆිල්ම් එකක් බලලා, ෆැමිලි එක එක්කම නිවාඩුවක් ගිහින්, වයිෆ්ව හරි බාලම කොල්ලව හරි පොඩ්ඩක් කේන්ති ගස්සලා 😁😁
    math ekka shot ekak daanna kamathi nadda maameh
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,502
    113
    සතුට හොයාගෙන යන ගමන් සතුටු වනවා. හැබැයි ඒ ගමනෙ කෙළවරක් නෑ, අද සතුටු වන දෙයින් හෙට සතුටක් නොලැබෙන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: dilan_randika

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Sex karala,
    kali talk karala room adala
    chess adinna asai.
    chess videos balanawa live stream ehema
    standup comedy, podcast ahanawa
    podiyata bags wala eka eka pala jathi hadanwa. meka mara athal wade., thakkali miris. bonchi wage
    thawa film ehema balanawa.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අවබෝධයෙන් ඇලීම සහ ගැටීම දුරු කරලා. ඒ හැර අපි විදින හැම සැපක්ම සංකල්පිත මායාවක්...










    මේක නම් මහ ජෝක් එකක් ! :p :p :p :p :p
    Australia සහ ලංකාවේ ඉන්න.... වෙන වැඩක් නැති මෝඩයෝ ටික !
    කුණ්ඩලීනි එනවලු ඔන්න ! ලයිට් පේනවලු ඔන්න ! දැහැන් වෙනවලු ඔන්න ! :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    සෝවාන් වෙයි ඔහොම යන කොට .... 😍
    දැන් බැනපල්ලා ...
     
    • Haha
    Reactions: bokaRaj

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,316
    7,209
    113
    මේක නම් මහ ජෝක් එකක් ! :p :p :p :p :p
    Australia සහ ලංකාවේ ඉන්න.... වෙන වැඩක් නැති මෝඩයෝ ටික !
    කුණ්ඩලීනි එනවලු ඔන්න ! ලයිට් පේනවලු ඔන්න ! දැහැන් වෙනවලු ඔන්න ! :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    සෝවාන් වෙයි ඔහොම යන කොට .... 😍
    දැන් බැනපල්ලා ...
    and bada yanawalu
     
    • Haha
    Reactions: gobaby

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    If you are always sad, that's depression

    If you are always happy, that's euphoria

    For me I'm not always happy. I'm happy sometimes most times I just want to have a peace of mind
     
    • Like
    Reactions: dilan_randika

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    දරුවො දෙන්නයි,ගෑනි එක්ක රෑට ඇදේ ඉඳගෙන කතා කර කර ඉන්න කොට හිතෙනව,මීට වඩා සතුටක් නෑ කියල
    මාත් එන්නද සතුට බෙදාගන්න
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    1.රසට කෑමක් හදාගෙන කනවා
    2.යාළුවෝ ටික එක්ක කතා කරලා.
    3.පොතක් කියවනවා.
    4. ටීවි සිරිස් එකක් ෆිල්ම් එකක් හෝ වාර්ථා වැඩසටහන් බලනවා