6 MAY හර්තාල් 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    N
    මුහුදුබඩ මාර්ගයේ මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක් පෙ.ව 06/38 ට පමණ කොරලවැල්ල දුම්රිය ස්ථානයට ලඟා වී ඇත.

    කොළඹ කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක් අලව්ව දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 06/34 ට පිටත් වී ඇත.

    (මේ තොරතුරු වැඩට යන අයට පමනයි

    මුහුදුබඩ මාර්ගයේ මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක් පෙ.ව 06/38 ට පමණ කොරලවැල්ල දුම්රිය ස්ථානයට ලඟා වී ඇත.

    කොළඹ කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක් අලව්ව දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 06/34 ට පිටත් වී ඇත.

    (මේ තොරතුරු වැඩට යන අයට පමනයි)
    🔴 මොරටුව කුරුස හන්දිය වහන්න යන්නේ තව ටිකකින්
     
    • Wow
    Reactions: koj500

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    ගාලු පාර දෙහිවල සිට

    100 / 400 / 155 CTB වැඩ
    163 / 176 / 119 Private, CTB වැඩ

    (මේ තොරතුරු වැඩට යන අයට පමනයි)

     
    • Love
    Reactions: NRTG

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ගාලු පාර දෙහිවල සිට

    100 / 400 / 155 CTB වැඩ
    163 / 176 / 119 Private, CTB වැඩ

    (මේ තොරතුරු වැඩට යන අයට පමනයි)
    🔴 මොරටුව කුරුස හන්දිය වහන්න යන්නේ තව ටිකකින්

    ගියාට එන්න වෙන්නේ නැතිබව මතක තබාගන්න 🤣
     
    • Like
    Reactions: Walter White

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඉතින් බලපන්කො ,,,,කිසි දෙයක් හරියට නෑ, සමිති හැට හුටාමරක්. සංගම් හැටහුටාමරක් එකෙක්ට එකෙක් නෑ.. සමහර බස් දුවනව, කොච්චිත් එහෙමයි.. ඉතින් කොහොම රට හදන්නද.
    දේශපාලකයා තම පැවැත්ම වෙනුවෙන් බහුතරයක් එකතුවෙන්න දීල නෑ. සමිති සංගම් ගොඩක් නිසා බලය බෙදෙනවා
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඩ්
    ගාලු පාර දෙහිවල සිට

    100 / 400 / 155 CTB වැඩ
    163 / 176 / 119 Private, CTB වැඩ

    (මේ තොරතුරු වැඩට යන අයට පමනයි)


    දෙරනේ නම් දැන් කිව්වා එක දුම්රියක් වත් දුවන්නේනැ කියලා
     
    • Like
    Reactions: Walter White

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    සෙවල නන්දේ වෙස් වලාගෙන හැංගිලාද දන්නේ නෑ ලපේ ලාගේ අසාහය නායක විජේවීර ලොක්කා කලා වගේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    දෙරනෙත් ලයිව් පෙන්නුවේ

    පුරහල අවට බස් මුකුත් නැහැ

    Mokdd bn mea app eka
    රටවටා දුම්රිය මගින්


    මට දැන් වැඩ..
    තොරතුරු ඉවරයි..
    අරගලයට ජය..
    හර්තාලයට ජය..
    මයිනා මැරේවා..
    #gohomegota2022
     
    • Like
    Reactions: vito

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔව් . කටුනායක ස්ටාෆ් බස් වලට ඇතුලට යන්න දීල නෑ . හරවල යවල .
    හිස් බස් ද වැඩට ආපු අය ඉන්න බස් ද
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හිස් බස් ද වැඩට ආපු අය ඉන්න බස් ද
    වැඩට

    පුරහල අවට බස් මුකුත් නැහැ


    රටවටා දුම්රිය මගින්


    මට දැන් වැඩ..
    තොරතුරු ඉවරයි..
    අරගලයට ජය..
    හර්තාලයට ජය..
    මයිනා මැරේවා..
    #gohomegota2022
    ඇප් එකේ පෙන්නුවට කොච්චි වැඩ නැ ගුප්පියො
    ------ Post added on May 6, 2022 at 7:45 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,087
    166,101
    113
    එකමත් එක රටක
    හිස් බස් ද වැඩට ආපු අය ඉන්න බස් ද
    හිස් බස් මොනව කරන්නද.

    දන්නා විදියට උදේ පාන්දර ඉදන් ආපු බස් වල සෙනග බස්සගෙන බස් එක හරවල යවනවා. දැන් එතන හර්තාල්.
    බස් නෙවෙයි බයිසිකලයක් වත් ඇතුලට යන්න දෙන්නේ නෑ .
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    ගාලු පාර දෙහිවල සිට

    100 / 400 / 155 CTB වැඩ
    163 / 176 / 119 Private, CTB වැඩ

    (මේ තොරතුරු වැඩට යන අයට පමනයි)


    me app ek mkkd bn....