6 MAY හර්තාල් 🔴

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Athurugiriye kodi dala thawa tikakin set wenawa kattiya
    Homagama handiyeth ehemmayi
    kollo Bike wala kalu kodi badagena wate yanna aragena
     
    • Like
    Reactions: CodeMan

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    https://www.news19.lk/underwear-to-protest-against-the-president/

    ජනාධිපතිවරයාට විරෝධය පා යට ඇඳුම් එල්ලයි

    no-pants-day-54-696x392.jpg


    406d06bd-17e4-4af4-8e9d-2767f914b5d4.jpg
    c3621f3c-7859-44a1-a9dc-0768800845db-1024x768.jpg
    279503248_10224781616621287_8463344883516968122_n-768x1024.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    අපි වරකාපොල පාරේ. සියලුම රාජය ආයතන මගින් සංවිධානය.​

    අතුරුගිරියේ එකට් යනවා මාත් තව ටිකකින්. වටේ ඉන්න උන් වරෙල්ල. කඩුවෙල ලොකු එකක් තියනවා. හෝමාගම එකක් තියනවා ලොකුවටම
     
    • Love
    Reactions: kasun090354t

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,072
    13,715
    113
    පෘථිවිය
    හර්තාලේනම් පට්ට! හැම කඩයක්ම වහල ටවුන් වල විතරක්.

    ලෝන්ග් වීකෙන්ඩ් කියාගෙන ට්‍රිප් ගියා ඔන්න ගොඩක් එවුන්

    අද හර්තාලෙන් පස්සේ හෙට ආණ්ඩුව විසුරුවයි වගේ
     
    • Haha
    Reactions: Walter White

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    යාපයියෙ අපිව නොමග යවන්න එපා බන්. මම දැනුත් කුරුස හන්දියට ගිහින් ආව. @yapa100 බසුත් වැඩ 🤦
     
    • Haha
    Reactions: asbestos

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ගාල්ල පෙට්ටිගලවත්ත ශෙඩ් එකේ උදේ ගහපු පෙට්‍රල් වලත් වතුර...

    යාපයියෙ අපිව නොමග යවන්න එපා බන්. මම දැනුත් කුරුස හන්දියට ගිහින් ආව. @yapa100 බසුත් වැඩ 🤦
    බස් නම් වැඩ නැ.පානදුර ඉදන් පාගමනින් එනවා කට්ටිය
    ------ Post added on May 6, 2022 at 12:46 PM