බුද්දිමතුනෙ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    මේටිකෙ ජීවත් වෙන්න අමාරු නිසා ගෙයක් විකුණලා පොල්වත්තක් ගන්නයි ඉන්නෙ.අක්කර 2ක වගෙ .අවුලක් නැද්ද?
    පොහොර ඥෑහ්හ්.
    පොල් හොරු වැඩි වී ඇත
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අවුලක් නැහැ ඇඩ්රස් එක දාන්න
    ඒ mk

    ගුඩ් , පොහොර වතුර සවයං නිස්පාදනය බලාගනින්
    පොල් කර්මාන්තෙ එහෙම ප්‍රශ්නයක් නෑ ලොකුවට
    ------ Post added on May 6, 2022 at 7:09 PM
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේටිකෙ ජීවත් වෙන්න අමාරු නිසා ගෙයක් විකුණලා පොල්වත්තක් ගන්නයි ඉන්නෙ.අක්කර 2ක වගෙ .අවුලක් නැද්ද?
    පොල් වත්ත බලා ගන්න විශ්වාසවන්ත කෙනක් ඕනි
    පොල් වලට පොහොර වගේ ඕනි
    උබට ටිකක් ඒ වෙනුවෙන් කාලයක් යොදවන්න ඕනි . ජොබ් එකක් කරනවා නම් අමාරු වැඩක් මේක
     
    • Like
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පොල් වත්ත බලා ගන්න විශ්වාසවන්ත කෙනක් ඕනි
    පොල් වලට පොහොර වගේ ඕනි
    උබට ටිකක් ඒ වෙනුවෙන් කාලයක් යොදවන්න ඕනි . ජොබ් එකක් කරනවා නම් අමාරු වැඩක් මේක
    තාම ජොබක් කරන්නෑ.

    matath waga karanna inne... time money thama idam nam thiyenawa
    ඔව් ඔව් වගාකරන එක තමා හොදම
    ------ Post added on May 6, 2022 at 7:13 PM