Galle bonna thenak

Hello90

Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Machanla galle bonna lasaana thenek kiyapnko hoda. Normal budget eka. Hotel J ganan wadi da
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    එක දවසක් හවසක කොල්ලො සෙට් එකක් එක්ක ගාලු කොටුවෙ ඉදන් බියර් එකක් ගහල ජොයින්ට් එකක් ගැහුව. පට්ට චිල්
    Apith samahara data yanwa bn sikarat ekak gahala enna 😍
     
    • Like
    • Love
    Reactions: libero and sakilla

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    කොටුවේ ගහපන්. කොහෙවත් යන්න ඕනේ නැ. හැබැයි පොලිස් කෙස්.
     
    • Sad
    Reactions: Hello90

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    Ow bn oy kalakanni ekka epa wenawa 😑
    ගාල්ලේ කව්රු හරි සෙට්කරන් පලයන්, අව්ලක් නැ එතකොට. සුපිරි කොටුවේ බොන්න කියපු තැන. ඉස්සර දින පතා ගාල්ලේ දන්න කියන කොල්ලෝ සෙට් කොටුවේ හැමතැනම සෙට් වෙනවා. සමහරු බොන සෙට් , සමහරු ජොයින්ට් ගහන සෙට්. ඔක්කොම අදුරන උන්. පට්ට ආතල් ඒ දවස් වල..
     
    • Love
    Reactions: Hello90

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,524
    2,035
    113
    Rockers Island
    Ow bn oy kalakanni ekka epa wenawa 😑
    Light house ekai kollo mudata panina thanai mada thiyenawa podi beach kallak mokekwath ena na othanata niyama place eka...

    TKG eka balapan stand eka isaaraha thibbbe..nattan happy banana unawatuna ;)

    ගාල්ලේ කව්රු හරි සෙට්කරන් පලයන්, අව්ලක් නැ එතකොට. සුපිරි කොටුවේ බොන්න කියපු තැන. ඉස්සර දින පතා ගාල්ලේ දන්න කියන කොල්ලෝ සෙට් කොටුවේ හැමතැනම සෙට් වෙනවා. සමහරු බොන සෙට් , සමහරු ජොයින්ට් ගහන සෙට්. ඔක්කොම අදුරන උන්. පට්ට ආතල් ඒ දවස් වල..
    Kalegana kiyanneth galle mane ban moktada wena kollo
    ------ Post added on May 6, 2022 at 8:25 PM
     
    • Love
    Reactions: Hello90

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    ගාල්ලේ කව්රු හරි සෙට්කරන් පලයන්, අව්ලක් නැ එතකොට. සුපිරි කොටුවේ බොන්න කියපු තැන. ඉස්සර දින පතා ගාල්ලේ දන්න කියන කොල්ලෝ සෙට් කොටුවේ හැමතැනම සෙට් වෙනවා. සමහරු බොන සෙට් , සමහරු ජොයින්ට් ගහන සෙට්. ඔක්කොම අදුරන උන්. පට්ට ආතල් ඒ දවස් වල..
    Ela machan ❤️

    Light house ekai kollo mudata panina thanai mada thiyenawa podi beach kallak mokekwath ena na othanata niyama place eka...

    TKG eka balapan stand eka isaaraha thibbbe..nattan happy banana unawatuna ;)

    DATETIME="UT"]1651848913[/DATETIME]
    Happy Banana ekanam search karala baluwa bn. Eka supiri wage ne. budget ehema aulak nadda
    ------ Post added on May 6, 2022 at 8:37 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Kalegana kiyanneth galle mane ban moktada wena kollo
    ------ Post added on May 6, 2022 at 8:25 PM
    නෑ බන් ඕකා ඩොටේ ඒරියා එකක. කෙල්ලෙක් ලයින් කරගන්න කලේගාන /කරාපිටිය බස් එකේ ගිහිල්ල ටික දවසක්. ඒ කාලේ (2007දීද කොහෙද ) බස් එක අද්දන කන් (ඔය කලේගාන /කරාපිටිය බස් ස්ටාර්ට් කරල ඉස්සරහට අඩි 2 යි පස්සට අඩි 2 යි යයා පැයක් විතර ස්ටෑන්ඩ් එකේ ඉන්නවනේ) බස් එකේ චාටර් වේවි ඉන්නකොට තමයි අකවුන්ට් එක හදල කලේගාන කියල දාගෙන තියෙන්නේ. ඕකගේ ස්ටොරිය මට දවසක් කිව්වා. :lol::lol: මම දවසක් මුගෙන් වක්වැල්ල, හපුගල ගැන ඇහුව. මු මීක් නෑ. :lol::lol: ඊට පස්සේ මු කියනවා මු කුවේට් ලු. මම කිව්වා කුවේට් බලන්න ආසයි පොඩි වීඩියෝ කෑල්ලක් දාපන් කියල. මු දාපු පොඩි වීඩියෝ කෑල්ලේ එකේ එක පාරම " අද අදී අද අදී, ගන්න ශනිදා " ගගා ලොතරැයි කාරයෙක් කෑගහනවා. ඔන්න ඔහොමයි මුගේ කුවේට් .... :lol::lol: කොයි ලෝකේ හිටියත් මේකේ ඉන්න එවුන් හැටියට හොද එකෙක් වගේ.:cool: මම මේ ඉන්නේ මුගෙන් කුවේට් ඩිනාර් ටිකක් ඉල්ලා ගන්න. බලමු ඒකට මු මොනවා කියයිද කියල.
     
    Last edited:

    Hapugala patte ehemath bonna hoda pot thiyenawa ne....engineering faculty eke un set wena chinese ekak thibba
     
    • Like
    Reactions: Hello90

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,565
    1,642
    113
    Light house ekai kollo mudata panina thanai mada thiyenawa podi beach kallak mokekwath ena na othanata niyama place eka...

    TKG eka balapan stand eka isaaraha thibbbe..nattan happy banana unawatuna ;)

    Kalegana kiyanneth galle mane ban moktada wena kollo
    ------ Post added on May 6, 2022 at 8:25 PM
    meke day time puluwanda bn
     
    • Like
    Reactions: Hello90