Galle Honeymoon Hotels

fernando93

Well-known member
  • Feb 7, 2019
    981
    835
    93
    machanla, Galle, unawatuna awata tiyena honeymoon ekata hoda hotel ekak kiynnko.
    Oyala danna widiyata
    low budget :sorry:
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    973
    855
    93
    umbe budget eka kiyada kiyala kiyapan.. mage cousin kenek field eke innawa.. ahala kiyannam
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Honeymoon hotel කියලා වෙනම නෑ. hotel නම් තියෙනවා ඕන තරම්. booking. com සයිට් එකේ හොටෙල් එක හොයලා direct හොටෙල් එකට කතා කරලා book කරගන්න
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,598
    1
    15,224
    113
    Honeymoon hotels කියලා වෙනම ජාතියක් නම් දන්නෙ නැ කොම්ලො..
    මෙන්න මේවා නම් ෆේමස්, තරු පන්ති..
    (full board, half board, restaurant, pool , bar ) ඔක්කොමතියෙන මොඩෙල්

    1. Le Grand Galle
    2. Araliya Beach Resort & Spa Unawatuna
    3. Jetwing Lighthouse
    4. Radisson Blu Resort Galle
    5. Thaproban Pavilion Resort & Spa

    මෙන්න මේකත් පොඩ්ඩක් බලපන් (කොටුවෙ ඇතුලෙ තියෙනව සුපිරි පොට්, වැඩිය ෆේමස් නැ, ක්ලැසි ලුක්, )

    උබලා, බුක් කරන්න ඉන්නෙ ඉස්සරහා මාස වලට නම් ගනන් අනිවා වැඩි වෙනො
    සීසන් එක ලෝඩ් වෙමින් තියෙන්නෙ :)