Apith samahara data yanwa bn sikarat ekak gahala ennaඑක දවසක් හවසක කොල්ලො සෙට් එකක් එක්ක ගාලු කොටුවෙ ඉදන් බියර් එකක් ගහල ජොයින්ට් එකක් ගැහුව. පට්ට චිල්
Ow bn oy kalakanni ekka epa wenawaකොටුවේ ගහපන්. කොහෙවත් යන්න ඕනේ නැ. හැබැයි පොලිස් කෙස්.
ගාල්ලේ කව්රු හරි සෙට්කරන් පලයන්, අව්ලක් නැ එතකොට. සුපිරි කොටුවේ බොන්න කියපු තැන. ඉස්සර දින පතා ගාල්ලේ දන්න කියන කොල්ලෝ සෙට් කොටුවේ හැමතැනම සෙට් වෙනවා. සමහරු බොන සෙට් , සමහරු ජොයින්ට් ගහන සෙට්. ඔක්කොම අදුරන උන්. පට්ට ආතල් ඒ දවස් වල..Ow bn oy kalakanni ekka epa wenawa![]()
Light house ekai kollo mudata panina thanai mada thiyenawa podi beach kallak mokekwath ena na othanata niyama place eka...Ow bn oy kalakanni ekka epa wenawa![]()

Kalegana kiyanneth galle mane ban moktada wena kolloගාල්ලේ කව්රු හරි සෙට්කරන් පලයන්, අව්ලක් නැ එතකොට. සුපිරි කොටුවේ බොන්න කියපු තැන. ඉස්සර දින පතා ගාල්ලේ දන්න කියන කොල්ලෝ සෙට් කොටුවේ හැමතැනම සෙට් වෙනවා. සමහරු බොන සෙට් , සමහරු ජොයින්ට් ගහන සෙට්. ඔක්කොම අදුරන උන්. පට්ට ආතල් ඒ දවස් වල..
මම දැන් ඉන්නේ කුවේට් බන්..Kalegana kiyanneth galle mane ban moktada wena kollo
------ Post added on May 6, 2022 at 8:25 PM
Ela machanගාල්ලේ කව්රු හරි සෙට්කරන් පලයන්, අව්ලක් නැ එතකොට. සුපිරි කොටුවේ බොන්න කියපු තැන. ඉස්සර දින පතා ගාල්ලේ දන්න කියන කොල්ලෝ සෙට් කොටුවේ හැමතැනම සෙට් වෙනවා. සමහරු බොන සෙට් , සමහරු ජොයින්ට් ගහන සෙට්. ඔක්කොම අදුරන උන්. පට්ට ආතල් ඒ දවස් වල..
Happy Banana ekanam search karala baluwa bn. Eka supiri wage ne. budget ehema aulak naddaLight house ekai kollo mudata panina thanai mada thiyenawa podi beach kallak mokekwath ena na othanata niyama place eka...
TKG eka balapan stand eka isaaraha thibbbe..nattan happy banana unawatuna
DATETIME="UT"]1651848913[/DATETIME]
නෑ බන් ඕකා ඩොටේ ඒරියා එකක. කෙල්ලෙක් ලයින් කරගන්න කලේගාන /කරාපිටිය බස් එකේ ගිහිල්ල ටික දවසක්. ඒ කාලේ (2007දීද කොහෙද ) බස් එක අද්දන කන් (ඔය කලේගාන /කරාපිටිය බස් ස්ටාර්ට් කරල ඉස්සරහට අඩි 2 යි පස්සට අඩි 2 යි යයා පැයක් විතර ස්ටෑන්ඩ් එකේ ඉන්නවනේ) බස් එකේ චාටර් වේවි ඉන්නකොට තමයි අකවුන්ට් එක හදල කලේගාන කියල දාගෙන තියෙන්නේ. ඕකගේ ස්ටොරිය මට දවසක් කිව්වා.Kalegana kiyanneth galle mane ban moktada wena kollo
------ Post added on May 6, 2022 at 8:25 PM

මම දවසක් මුගෙන් වක්වැල්ල, හපුගල ගැන ඇහුව. මු මීක් නෑ. 
ඊට පස්සේ මු කියනවා මු කුවේට් ලු. මම කිව්වා කුවේට් බලන්න ආසයි පොඩි වීඩියෝ කෑල්ලක් දාපන් කියල. මු දාපු පොඩි වීඩියෝ කෑල්ලේ එකේ එක පාරම " අද අදී අද අදී, ගන්න ශනිදා " ගගා ලොතරැයි කාරයෙක් කෑගහනවා. ඔන්න ඔහොමයි මුගේ කුවේට් .... 
කොයි ලෝකේ හිටියත් මේකේ ඉන්න එවුන් හැටියට හොද එකෙක් වගේ.
මම මේ ඉන්නේ මුගෙන් කුවේට් ඩිනාර් ටිකක් ඉල්ලා ගන්න. බලමු ඒකට මු මොනවා කියයිද කියල.Hapugala patte ehemath bonna hoda pot thiyenawa ne....engineering faculty eke un set wena chinese ekak thibbaනෑ බන් ඕකා ඩොටේ ඒරියා එකක. කෙල්ලෙක් ලයින් කරගන්න කලේගාන /කරාපිටිය බස් එකේ ගිහිල්ල ටික දවසක්. ඒ කාලේ (2007දීද කොහෙද ) බස් එක අද්දන කන් (ඔය කලේගාන /කරාපිටිය බස් ස්ටාර්ට් කරල ඉස්සරහට අඩි 2 යි පස්සට අඩි 2 යි යයා පැයක් විතර ස්ටෑන්ඩ් එකේ ඉන්නවනේ) බස් එකේ චාටර් වේවි ඉන්නකොට තමයි අකවුන්ට් එක හදල කලේගාන කියල දාගෙන තියෙන්නේ. ඕකගේ ස්ටොරිය මට දවසක් කිව්වා.මම දවසක් මුගෙන් වක්වැල්ල, හපුගල ගැන ඇහුව. මු මීක් නෑ.
ඊට පස්සේ මු කියනවා මු කුවේට් ලු. මම කිව්වා කුවේට් බලන්න ආසයි පොඩි වීඩියෝ කෑල්ලක් දාපන් කියල. මු දාපු පොඩි වීඩියෝ කෑල්ලේ එකේ එක පාරම " අද අදී අද අදී, ගන්න ශනිදා " ගගා ලොතරැයි කාරයෙක් කෑගහනවා. ඔන්න ඔහොමයි මුගේ කුවේට් ....
කොයි ලෝකේ හිටියත් මේකේ ඉන්න එවුන් හැටියට හොද එකෙක් වගේ.
මම මේ ඉන්නේ මුගෙන් කුවේට් ඩිනාර් ටිකක් ඉල්ලා ගන්න. බලමු ඒකට මු මොනවා කියයිද කියල.
meke day time puluwanda bnLight house ekai kollo mudata panina thanai mada thiyenawa podi beach kallak mokekwath ena na othanata niyama place eka...
TKG eka balapan stand eka isaaraha thibbbe..nattan happy banana unawatuna
Kalegana kiyanneth galle mane ban moktada wena kollo
------ Post added on May 6, 2022 at 8:25 PM