ඉල්ලා අස්වෙන්නැයි ජනපති නිල වශයෙන් දන්වයි.සදුදා විශේෂ ප්‍රකාශයක් 🔴BREAKING

supunroxy

Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    "President Gotabaya Rajapaksa has requested Prime Minister Mahinda Rajapaksa to consider resigning making way for an interim government under a new Prime Minister" Ochchara sathutu wenda deyak ne bn..new Prime minister kauda kiyala hithaganilla
     
    • Haha
    Reactions: kinkon and Die-hard

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,319
    4,684
    113
    Siyambalapitiya who replaced Siyambalapitiya as deputy speaker has resigned, again :rofl:

    අයින් වෙලා යනකම් විස්වාස කරන්න එපා. ගියත් අපහු ඒවි..
    oya tawa dawas 2,3k parliment eka adaganna hadanne. deal eka set wela na hariyata
    ------ Post added on May 6, 2022 at 9:24 PM
     
    • Haha
    Reactions: MihiCherub

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,626
    8,898
    113
    සදුදා අස් උනා (ඇත්තටම උනොත්) , අයම 17 පාර්ලිමේන්තුවේ වැඩි චන්දෙන් පත් වෙනවා...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කෝ අර රට ගියපු නිස්සන්ක සේනදිපති නාමල්ගේ ගෑනි ලිමිනි එහෙම එහේ අපෙන් හොරා කාපු සල්ලි වලින් සැපට ඇති
    ai ban oka badukaraya kiyala dana dana bandala dunne.

    "President Gotabaya Rajapaksa has requested Prime Minister Mahinda Rajapaksa to consider resigning making way for an interim government under a new Prime Minister" Ochchara sathutu wenda deyak ne bn..new Prime minister kauda kiyala hithaganilla
    1651852794687.png

    ------ Post added on May 6, 2022 at 9:35 PM
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    🔴 අගමැතිට ධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි ජනපති නිල වශයෙන් දන්වයි.
    🔴 අගමැති සදුදා විශේෂ ප්‍රකාශයක් සිදුකෙරේ.

    Prime Minister Mahinda Rajapaksa has reportedly informed the special Cabinet meeting held today that he will make a special statement on Monday.

    According to Cabinet sources, President Gotabaya Rajapaksa has requested Prime Minister Mahinda Rajapaksa to consider resigning making way for an interim government under a new Prime Minister.

    After that Prime Minister Mahinda Rajapaksa has reportedly informed the meeting he will make a statement about it on Monday.
    President REQUESTED from PM? WTF ? අයියා නිසා වෙන්න ඇති
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Sparks Flying GIF

    Fire Love GIF


    1 DOWN ANOTHER TO GO #People'sPower 💪
    අද අන්තරේ කෙළියට. 50 වසරක දෙහ්ස්පලානේ පෙරලන්න බැ කිව්වා.ඔය අරගල හරියන්නේ නැ කිව්වා. අරගල කරන විදිහ මීහෙමයි කිව්වා මේකේ ඉන්න එකෙක්වත් අරගල කරලා තියේද මිට කලින්? ලොල්. හැබැයි සදුදා පජාචන්චවාදය රකින්න මම නැතුව බෑහ් ගායිද දන්නේ නැ. එහෙව් කුනා
     
    • Like
    Reactions: NRTG