Mahinda Rajapaksa resigned

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,879
    31,661
    113
    මහින්ද ඉල්ලා අස්වූනාම ගෝට ආයේ ඌවම පත් කරයි. ඒ වගේ විහිලු සපයන්නෙ මුන්
    pissa yawannama ona, uta pissu nisane kuttama ana ana inne......
    mulinma yanna keewe uta thama eka ekathana lol
    pissekma thamai oka.............
     
    • Like
    Reactions: NRTG and topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මේ ඉන්න උගන්ඩප්පච්චි ගේ පුත්තු.

    279862494_723059035799534_5439186126754720174_n.jpg
    උඹත් උගන්ඩාවෙන් අරන් හදාගත්ත අනාථ ළමයෙක්ද @erozan
     
    • Haha
    Reactions: awjas2621 and HAneo

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,948
    6,827
    113
    Nawala

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹත් උගන්ඩාවෙන් අරන් හදාගත්ත අනාථ ළමයෙක්ද @erozan
    මුල ටික කියෝනකොට මම හිතුවේ මට කියල. උත්තරයක් හිතා ගන්නත් බැරුව ගියා ඔයි :p :p
     
    • Haha
    Reactions: hasithayad

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,881
    4,493
    113
    Confirmed.

    අගමති මහින්ද රාජපක්ශ මහතා හෙට දිනයේ තම දූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.


    ඒ අනුව එළඹෙන සඳුදා එනම් මැයි 9 වන දින නව ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමජවාදී ජනරජයේ නව අගමැති ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ශ මහතා දිවුරුම් දීමට සුදානම්.

    ජය වේවා!
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,706
    23,428
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    යනෝ යන්නෑ යනෝ යන්නෑ යනෝ යන්නෑ යනෝ යන්නෑ යනෝ යන්නෑ යනෝ යන්නෑ යනෝ යන්නෑ යනෝ යන්නෑ යනෝ යන්නෑ යනෝ යන්නෑ යන්නෑ යන්නෑ යන්නෑ යන්නෑ...
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    Api adanna one ban. Me wesige puthalata mamath chande dunna Pasku bomb attack eka Gupiyinge wadak kiyala rawatila. Apitath hena gahanna one.

    උබ විතරක් නෙවේ මුළු රටම අන්දුනා. බොහොම ටික දෙනයි ඇත්ත තේරුනේ එදා..ඒ මිනිස්සුන්ව ත්‍රස්තවාදියෝ කළා මුළු සමාජෙම එකතුවෙලා. අද හැමෝටම ඇත්ත තේරිලා තියෙනවා ඒක ලොකු දෙයක්. චන්දෙදි වැරැද්ද නිවැරදි කරයි කියල හිතනවා . අනිත් උන් මිනීමරුවෝ පිළිගනී
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    උබ විතරක් නෙවේ මුළු රටම අන්දුනා. බොහොම ටික දෙනයි ඇත්ත තේරුනේ එදා..ඒ මිනිස්සුන්ව ත්‍රස්තවාදියෝ කළා මුළු සමාජෙම එකතුවෙලා. අද හැමෝටම ඇත්ත තේරිලා තියෙනවා ඒක ලොකු දෙයක්. චන්දෙදි වැරැද්ද නිවැරදි කරයි කියල හිතනවා . අනිත් උන් මිනීමරුවෝ පිළිගනී
    Chande nemei 2024 wenakan inna be ban. Huththige puthalawa paara dige adagena avilla ballo wage marala daanna one.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool