මයිනා ඉල්ලා අස්වෙනවලු

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව උදාකර දීමට ඔහුගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

    මේ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ජනපතිවරයා ලෙස කටයුතු කරන නව ආණ්ඩුවක් මේ යටතේ බිහිවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ වෙතත් මෙසේ පිහිටුවීමට යන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරනු ඇති බවද වාර්තා වෙයි.

    https://www.ada.lk/breaking_news/මහින්ද-ඉල්ලා-අස්වෙයි--බැසිල්-නැතිව-නව-ආණ්ඩුවක්-/11-391950


    පොහොට්ටුවේ හොරු,සජබෙ හොරු නැතුව ගත්තොත් 10ක් වත් නෑ..අනිත් උන්‍ ඔක්කොම ඔය දෙපැත්තෙ ඉන්නෙ හොරු.විමල් කියන්නෙත් හොරෙක්.මොන හවුල්ද හොරු ඵක්ක..හවුලේ කන්න දෙන්නද මිනිස්සු මෙච්චර අරගල කරේ.🤔🤔🤔
    dekka neda basil kepva lol

    basilui kabral ponnayawai aniwa ain karanna one
    un denna ayin karanava
    ------ Post added on Apr 3, 2022 at 7:20 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මයිනා අගමැතිකමේ හිටියත් කමක් නෑ ගෝතයා & බැසිලා අයින් වෙන්නම ඕන
     
    • Wow
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ගෙදර නෙමේ පයියෝ සෙට් එකම හිරේට යවන්න ඕනේ.. එකරලා කුඩ්ඩොත් එක්ක එක කුඩුවේ දන්න ඕනේ පුකේ ඇරලා ගන්න,
    හොරා කැපුවා ?
    මයිනා අගමැතිකමේ හිටියත් කමක් නෑ ගෝතයා & බැසිලා අයින් වෙන්නම ඕන
    :angry: :angry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    විමල් කියන්නේ අමු කැරියා , සටන පාවා දීලා මයිනා එක්ක ගමනේ යා
    SATANA PAWA DENNA U SATENE HITIYADA?

    U EDATH RAJAPAKSA WAHALLA ADATH EHEMAI