Unfollow ගෝඨා

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ඇයි කව්රුත් ගෝඨා unfollow කරන්නෙ නැත්තෙ fb එකේ තාමත් 1m ඉන්නවා
     
    • Like
    Reactions: NuwanCK

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Who followed him?
    Salli walata gaththu followersla Hide karala thiyenne :rofl:

    ZKA7mk.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    මං හිතන්නේ ෆේක් ෆලෝවර්ස් ල ඉන්නව ඇති, නැත්තම් නෝන්ඩියිනේ
     
    • Like
    Reactions: NuwanCK

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Dan friends penne ne mage friend list eke uta like KARALA tiyana

    screenshot ekak ganna one uta like katapu set ekawa
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මන් ආයේ නම් කතා කිරීම හෝ කිසම ගනු දෙනුක නැත තාමත් බය්යෝ වෙලා සිටින අය එක්ක
    කොන් කිරම අරඹ කරන්න යාළුවන් සහ නැදැයන් ව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,243
    113
    කෑගල්ල
    Fake නැතිව හරියටම follow කරලා තියෙන්නේ රන්ජන් විතරයි. මු ජනාධිපති වෙනකොටත් ඌට වඩා පහලින් හිටියේ.