KTM Sri Lanka

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    මුන් තාම බිස්නස් එකේ ඉන්නව නේද? fb පේජ් එකත් අප්ඩේට් කරල තියෙනවා. හොඳ බයික් රේන්ජ් එකකුත් තියෙනවා. ඒත් පාරෙ දකින්න නැත්තෙ ඇයි බං? BJ BK නම්බර් ඔක්කොම තියෙන්නෙ බජාජ් hero TVS නේ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    මුන් තාම බිස්නස් එකේ ඉන්නව නේද? fb පේජ් එකත් අප්ඩේට් කරල තියෙනවා. හොඳ බයික් රේන්ජ් එකකුත් තියෙනවා. ඒත් පාරෙ දකින්න නැත්තෙ ඇයි බං? BJ BK නම්බර් ඔක්කොම තියෙන්නෙ බජාජ් hero TVS නේ.
    160 eka nan godak stock tynwa mn giya balanna. 250 eka ganna inne mn next week, hbi sati deka thunak yanwa keewa genath denna. ganath shape. pita un genawa kalin laksha 4 5k wadi me price walata wada
     
    • Love
    Reactions: TonyMontana83

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,993
    6,529
    113
    මුන් තාම බිස්නස් එකේ ඉන්නව නේද? fb පේජ් එකත් අප්ඩේට් කරල තියෙනවා. හොඳ බයික් රේන්ජ් එකකුත් තියෙනවා. ඒත් පාරෙ දකින්න නැත්තෙ ඇයි බං? BJ BK නම්බර් ඔක්කොම තියෙන්නෙ බජාජ් hero TVS නේ.
    Bajaj ekatane oka aithi.. lagadi bike tikak release kala SL market ekata

    price list

    https://www.dpmco.com/en/products/motorcycles.html
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    160 eka nan godak stock tynwa mn giya balanna. 250 eka ganna inne mn next week, hbi sati deka thunak yanwa keewa genath denna. ganath shape. pita un genawa kalin laksha 4 5k wadi me price walata wada
    250 eka nm wasii wage. gattama review ekk dapan. mewa year eka 2025 da?

    Bajaj ekatane oka aithi.. lagadi bike tikak release kala SL market ekata

    price list

    https://www.dpmco.com/en/products/motorcycles.html
    ambo bn ganan :shocked:
    adventure eka nn maru. wena kisi brand ekaka oya wage range ekak nane mehe sell karana.
    ------ Post added on Apr 19, 2026 at 11:41 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,508
    1
    99,653
    113
    33
    Kalutara
    Suzuki DRZ kiyanne lokema reputed bike ekakne bn. mewa haal keli ewa ekka baladdi. mewa indian. dn EU wala hadannema na mn hithanne

    EU වල හදනව 600 එහා එව්වා. හරියට Honda වල ස්කුටර් වෙච්ච PCX, ADV වගේ පොඩි එව්වා තායිලන්ඩ් වල හදලා 500 - 600 උඩ ඒවා ජපානේ හදනවා වගේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    ethakota, EU yawanneth India wala hadana ekamada ?
    Ehenan decent quslity ekak thiyennama one neda ?
    ow ow ehema yanawa. me 160 250 390 nam kohomath india wala wenna athi thanikara gahanne.

    EU වල හදනව 600 එහා එව්වා. හරියට Honda වල ස්කුටර් වෙච්ච PCX, ADV වගේ පොඩි එව්වා තායිලන්ඩ් වල හදලා 500 - 600 උඩ ඒවා ජපානේ හදනවා වගේ.
    prolly.
    ------ Post added on Apr 20, 2026 at 12:07 AM

    Ow awrudu 3 4k wtr padinna thibbot ati, eta psse japan ekak gannwa, dan me boru ganan deela ganna hitenne na 🥲
    dpmc la karana hinda parts, service ehm nan awlk wenne nti wei
    thawa issarahata ganan adu wei kiyala nm hithanna epa. japan hoda ewa enna enna adu wenawa anika. hoda TW ekakwath hoyanna na dan.
    ------ Post added on Apr 20, 2026 at 12:08 AM
     
    • Like
    Reactions: Gwynbleidd

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    160 eka nan godak stock tynwa mn giya balanna. 250 eka ganna inne mn next week, hbi sati deka thunak yanwa keewa genath denna. ganath shape. pita un genawa kalin laksha 4 5k wadi me price walata wada
    mamath 250 ekakata pay kala dan dawas 10 k withara wenawa. may mada stock enne, ADV ennne 18 yi. 250 nam keeyak enawada danne na. 160 stock thiyanawa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    I had a duke 390 I bought in New Zealand and it’s built quality was very different from what I had seen in Sri Lanka

    Beware !
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,510
    48,736
    113
    සේදවත්ත
    KTM එක.කාලයක් අවුල් වෙලා තිබිලා සේල්ස් කඩන් වැටිලා බජාජ් එකෙන් ගත්‍තා ඒත් දැන් මෑතක ඉදන් GP ප්‍රොජෙක්ට් එකත් හොද වේගන එන නිසා බයික් හොද වෙයි. ලංකාව වගේ මාකට් වලට එන්නේ උන්ගෙ සේල්ස් කෙල වෙලා තිබ්න නිසා. ඒත් යුරෝප් සහ ඉන්ඩියන් කොලිටිය දෙකක් NS එකත් ktm duke එකම තමා
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    mamath 250 ekakata pay kala dan dawas 10 k withara wenawa. may mada stock enne, ADV ennne 18 yi. 250 nam keeyak enawada danne na. 160 stock thiyanawa.
    Ow adv ekta waiting masa 6k wtr tynwa keewa, matath keewe me mase ena stock eken dennan kyla may end weddi

    mamath 250 ekakata pay kala dan dawas 10 k withara wenawa. may mada stock enne, ADV ennne 18 yi. 250 nam keeyak enawada danne na. 160 stock thiyanawa.
    Call ekak awada ganan wadi una kyla. 18.40i dn. 😭
    ------ Post added on Jun 3, 2026 at 4:10 PM