අර්බුදයන් වලට ක්ෂණික විසඳුමක් ආනයනය කරයි
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 May 7, 2022 #1 Reactions: Rankira, malakadss and topkollek
topkollek Well-known member May 22, 2014 43,854 1 58,110 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 7, 2022 #2 අද පාන්දර 2ට විතර ඔය වගේ කහ පාට එකක් මගේ ගෙදර ඉස්සරහ පාරේ ගියා. ගල්රෝලක් යනවා වගේ හෙමීට ගියෙ. මම හිතුව ජෙනියක් වෙන්න ඇති කියල Reactions: Rankira
අද පාන්දර 2ට විතර ඔය වගේ කහ පාට එකක් මගේ ගෙදර ඉස්සරහ පාරේ ගියා. ගල්රෝලක් යනවා වගේ හෙමීට ගියෙ. මම හිතුව ජෙනියක් වෙන්න ඇති කියල
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx May 7, 2022 #3 gnilukshi said: Click to expand... වෑඩ බෑරි නන්දෙගේ ආර්ථික විසදුම් Reactions: Rankira
W warwickuni Well-known member May 21, 2008 4,365 1 4,065 113 May 7, 2022 #4 more tear gas, more GI pipes, more bullets! no solution from Ali sab Reactions: Rankira
shenat Well-known member May 13, 2007 58,535 86,811 113 ආශ්චර්යමත් රටක May 7, 2022 #5 පිටරට ඉන්න පුන්නක්කු කන සුලුතර හැත්ත "ඩොලර් වීක්" එකෙන් එවපු සල්ලි වලින් ගේන්න ඇත්තෙ. පුන්නක්කු හැත්තට තව කඹුරලා, ගුටි කාලා, වළං හෝදලා තව ඩොලර් එවන්න තියෙන්නෙ. අත කැඩෙනකන් ටයිප් කරා "ඩොලර් වීක්" නෙවෙයි "ඩොලර් ශතවර්ෂයක්" කරත් ඉන්නෙ රාජපකයි නං, පෝට්ටු හැත්ත නං කිසි දෙයක් හොඳ වෙන්නෙ නෑ කියලා. Reactions: Rankira, Yakka putha and topkollek
පිටරට ඉන්න පුන්නක්කු කන සුලුතර හැත්ත "ඩොලර් වීක්" එකෙන් එවපු සල්ලි වලින් ගේන්න ඇත්තෙ. පුන්නක්කු හැත්තට තව කඹුරලා, ගුටි කාලා, වළං හෝදලා තව ඩොලර් එවන්න තියෙන්නෙ. අත කැඩෙනකන් ටයිප් කරා "ඩොලර් වීක්" නෙවෙයි "ඩොලර් ශතවර්ෂයක්" කරත් ඉන්නෙ රාජපකයි නං, පෝට්ටු හැත්ත නං කිසි දෙයක් හොඳ වෙන්නෙ නෑ කියලා.
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy May 7, 2022 #6 zombie apocalypse එකක්ද බන් Reactions: Rankira
A analytics Well-known member Jun 6, 2015 1,347 2,166 113 May 7, 2022 #8 මේක ගෙනල්ලා තියෙන්නේ UN peacekeeping mission වලට යවන්න. ඇත්තද බොරුද කියලා ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි.
මේක ගෙනල්ලා තියෙන්නේ UN peacekeeping mission වලට යවන්න. ඇත්තද බොරුද කියලා ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි.