සාමාන්‍ය තත්ත්වයට බාධා කරන විරෝධතාකරුවන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    collage.jpg

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය යටතේ සාමාන්‍ය තත්ත්වයට බාධා වන හෝ ප්‍රචණ්ඩත්වයට පත්වන ආකාරයෙන් විරෝධතාවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් ඉරිදා පළවූ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පවසා තිබේ.

    පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පසුගිය දිනවල දක්නට ලැබුණු පරිදි පැය කිහිපයක් ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදෙන සිදුවීම් වැනි ඒවා ඉදිරියේදී හදිසි නීති රෙගුලාසි යොදා ගනිමින් පාලනය කරන බව ඔහු පවසා තිබේ.

    “පාර්ලිමේන්තු සැසිවාර සඳහා යන මහජනතාවට සහ මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂිත ගමන් මඟ සැලසීම අපගේ යුතුකමයි,” මේජර් ජෙනරාල් අල්විස් මහතා පැවසීය.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    Ratema un parliament day eka dawase parliament warella. Ethakota policiyata puluwan arrest karanawanan ratema unwa arrest karanna
     
    • Like
    Reactions: TCB Rox

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    View attachment 170232

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය යටතේ සාමාන්‍ය තත්ත්වයට බාධා වන හෝ ප්‍රචණ්ඩත්වයට පත්වන ආකාරයෙන් විරෝධතාවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් ඉරිදා පළවූ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පවසා තිබේ.

    පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පසුගිය දිනවල දක්නට ලැබුණු පරිදි පැය කිහිපයක් ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදෙන සිදුවීම් වැනි ඒවා ඉදිරියේදී හදිසි නීති රෙගුලාසි යොදා ගනිමින් පාලනය කරන බව ඔහු පවසා තිබේ.

    “පාර්ලිමේන්තු සැසිවාර සඳහා යන මහජනතාවට සහ මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂිත ගමන් මඟ සැලසීම අපගේ යුතුකමයි,” මේජර් ජෙනරාල් අල්විස් මහතා පැවසීය.

    මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා සිටියේ පොලිසිය, හමුදාව සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහාය ඇතිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන බවයි.
    ඔහු ඒ බව පැවසුවේ ආරක්‍ෂක අංශ සමග සාකච්ඡාවකින් අනතුරුවයි

    හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කවුන්සිල රැස්වීමක් වෙනම නිලධාරීන් සමඟ පැවැත්වීය. හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියට, හමුදාවට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇති බලතල ඇතුළත් ගැසට් නිවේදනයක් ඊයේ රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව තිබුණි.

    “හදිසි නීතිය අවශ්‍ය වූයේ තත්ත්වය පාලනයෙන් මිදී නොයන බවට සහතික වීමට සහ මහජනතාව ආරක්ෂා කිරීමට,” රණතුංග මහතා පැවසීය.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,530
    113
    View attachment 170232

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය යටතේ සාමාන්‍ය තත්ත්වයට බාධා වන හෝ ප්‍රචණ්ඩත්වයට පත්වන ආකාරයෙන් විරෝධතාවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් ඉරිදා පළවූ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පවසා තිබේ.

    පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පසුගිය දිනවල දක්නට ලැබුණු පරිදි පැය කිහිපයක් ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදෙන සිදුවීම් වැනි ඒවා ඉදිරියේදී හදිසි නීති රෙගුලාසි යොදා ගනිමින් පාලනය කරන බව ඔහු පවසා තිබේ.

    “පාර්ලිමේන්තු සැසිවාර සඳහා යන මහජනතාවට සහ මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂිත ගමන් මඟ සැලසීම අපගේ යුතුකමයි,” මේජර් ජෙනරාල් අල්විස් මහතා පැවසීය.

    :lol::lol::lol::lol::lol:
    තව හිර ගෙවල් හදන්න කියපන් පොන්න රාජපක්ෂලාට.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,543
    32,289
    113
    View attachment 170232

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය යටතේ සාමාන්‍ය තත්ත්වයට බාධා වන හෝ ප්‍රචණ්ඩත්වයට පත්වන ආකාරයෙන් විරෝධතාවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් ඉරිදා පළවූ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පවසා තිබේ.

    පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පසුගිය දිනවල දක්නට ලැබුණු පරිදි පැය කිහිපයක් ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදෙන සිදුවීම් වැනි ඒවා ඉදිරියේදී හදිසි නීති රෙගුලාසි යොදා ගනිමින් පාලනය කරන බව ඔහු පවසා තිබේ.

    “පාර්ලිමේන්තු සැසිවාර සඳහා යන මහජනතාවට සහ මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂිත ගමන් මඟ සැලසීම අපගේ යුතුකමයි,” මේජර් ජෙනරාල් අල්විස් මහතා පැවසීය.
    sammatha nouna neethiyakin kohomada ath adanguwata ganne?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මම මේ පේන කියනවා . අතීතය නැවත නැවත ඉදුවෙනවා ඇත පුතා ඉවසීමෙන් සිටින්න
    බෙහෙත් ගනිං මන්ද මානසිකයා
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,626
    5,625
    113
    Colombo
    View attachment 170232

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය යටතේ සාමාන්‍ය තත්ත්වයට බාධා වන හෝ ප්‍රචණ්ඩත්වයට පත්වන ආකාරයෙන් විරෝධතාවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් ඉරිදා පළවූ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පවසා තිබේ.

    පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පසුගිය දිනවල දක්නට ලැබුණු පරිදි පැය කිහිපයක් ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදෙන සිදුවීම් වැනි ඒවා ඉදිරියේදී හදිසි නීති රෙගුලාසි යොදා ගනිමින් පාලනය කරන බව ඔහු පවසා තිබේ.

    “පාර්ලිමේන්තු සැසිවාර සඳහා යන මහජනතාවට සහ මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂිත ගමන් මඟ සැලසීම අපගේ යුතුකමයි,” මේජර් ජෙනරාල් අල්විස් මහතා පැවසීය.
    පකේ පොලිස් මිනිස්සු දහස් ගණනක් දාගන්න උඹලට ඉඩ තියේය? වේන්න පෝසිගේ පුතාලා...අපි කරනවා යකෝ...ගනින්කෝ අත්අඩංගුවය රෙවෙන්න දෙන්නේ...එදාට තමයි උඹලා වරද්ද ගන්නේ පොලිස් බලකල පුකේ ගහං හිටියනම් හොඳයි කියලා...
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    පකේ පොලිස් මිනිස්සු දහස් ගණනක් දාගන්න උඹලට ඉඩ තියේය? වේන්න පෝසිගේ පුතාලා...අපි කරනවා යකෝ...ගනින්කෝ අත්අඩංගුවය රෙවෙන්න දෙන්නේ...එදාට තමයි උඹලා වරද්ද ගන්නේ පොලිස් බලකල පුකේ ගහං හිටියනම් හොඳයි කියලා...

    අමෝ අමෝ සැර
     
    • Haha
    Reactions: DiksonAlex