පියයුරු සහ ගැහැණිය

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මෙම ඡායාරූපය දෙස බැලූ විට ඔබේ සිතට බොහෝ සෘණාත්මක සිතුවිලි ගලා එනු ඇත. නමුත් මෙම ඡායාරූපයේ යථාර්ථය දැනගතහොත් ඔබේ දෑස් තුලින් කඳුළු එනු ඇත.

    අතීතයේ රෝමයේදී, සිමෝන් නම් මහලු මිනිසාට මරණ දඬුවම නියම විය. ඔහුව මරණයට පත් කිරීමට තීරණය කර තිබුනේ නොකඩවා කුසගින්නෙන් තැබීමෙන්ය.

    මරණය දක්වා තම පියා දෛනිකව මුණගැසීම සඳහා ඔහුගේ දියණිය එරට ආණ්ඩුවෙන් ඉල්ලා සිටියාය. ඇයගේ නම පේරෝ විය.

    අවසානයේදී ඇයට අවසර ලැබුණි. පියා මුණගැසීමට පෙර ඇය බන්ධනාගාර නිලධාරීන් විසින් පරීක්ෂා කරන ලදී. ඒ නිසා තම පියා හට කෑමට ගතහැකි භාණ්ඩ ගෙන ඒමට නොහැකි විය.

    ඇයගේ පියාගේ තත්වය දෙස ඇයට බලා සිටීමට නොහැකි විය. ඇය මවක් ලෙස තම පියා දෙස බැලීය. ඔහුගේ ජීවිතය රැක ගැනීම උදෙසා ඇය දිනපතා පියා හට මව්කිරි පෙව්වාය.

    දවස් ගණනාවකට පසු මිනිසා මිය නොයෑමත් සමග එහි සිටි ආරක්ෂක භටයන් හට සැකයක් පහළ විය. ඔවුන්ට කාන්තාව හසු විය. ඇයට එරෙහිව නඩුවක් ලියාපදිංචි කරන ලදී.

    ඇයගේ මෙම පරාර්ථකාමී ක්‍රියාව ඉහල නිලධාරීන් විසින් අගය කොට සැලකිය. එහි ප්‍රතිඑලයක් ලෙස ඇය හට ඇගේ පියාගේ නිදහස දිනා ගැනීමට හැකි විය.

    මෙම සිතුවම යුරෝපයේ වඩාත්ම වටිනා සිතුවම් වලින් එකකි.

    මෙය කියවීමට පෙර මෙම රූපය දෙස බැලූ විට බොහෝ දෙනෙකුට හැඟුනේ වෙනත් දෙයකි. එයට හේතුව අප කාන්තාවකගේ පියයුරු කාමුක හැඟීම් හටගන්වන ශරීර කොටසක් ලෙස බලන නිසාය.

    තම ජීවිතය තුළ ඇය ඉටු කරන කාර්යභාරය කුමක් වුවත්, මවක් තම අවසන් හුස්ම තෙක් පරාර්ථකාමී ජීවිතයක් ගත කරනු ඇත. ඇගේ හදවත කිසිසේත්ම කිසිවකට සැසඳිය නොහැක.
    FB_IMG_1652083311971.jpg

    සියලුම හිමිකම් මුල් අයිතිකරු සතුයි
    උපුටා ගැනීම FB කවියාගේ අඩවිය
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මොනාද බං මේ කියන්නේ?
    මේ තාත්තයි දුවයි නේ මචං 🤔
    මම දැකපු සිද්ධි දෙක තුනක් නිසා කිව්වේ. මේ ලගදිත් මෙහෙ එකෙක් දුවව තියාගෙන ඉදලා අවුරුදු තුනක් තිස්සේ ළමයට යන්තම් 17 යි දැන්. සල්ලි තියෙන එකෙක්. ඒවා ඇහුවම පිස්සු හැදෙනවා .
     
    • Like
    Reactions: magix

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මම දැකපු සිද්ධි දෙක තුනක් නිසා කිව්වේ. මේ ලගදිත් මෙහෙ එකෙක් දුවව තියාගෙන ඉදලා අවුරුදු තුනක් තිස්සේ ළමයට යන්තම් 17 යි දැන්. සල්ලි තියෙන එකෙක්. ඒවා ඇහුවම පිස්සු හැදෙනවා .
    Owa me baiyonta therenne Naha pons. Incest loke one tharan wenawa. Lankaweth one tharan wenawa. Boru sanskrithiya witharai pons
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මම දැකපු සිද්ධි දෙක තුනක් නිසා කිව්වේ. මේ ලගදිත් මෙහෙ එකෙක් දුවව තියාගෙන ඉදලා අවුරුදු තුනක් තිස්සේ ළමයට යන්තම් 17 යි දැන්. සල්ලි තියෙන එකෙක්. ඒවා ඇහුවම පිස්සු හැදෙනවා .
    ඔව් තාත්තා දුව තියාගන්න එක ලංකාවේ හැටියට නම් සංකෘතියට විරුද්ධයි . මම අහලා තියෙනවා සමහර රටවල් වල දුව චාරිත්‍රයක් හැටියට තාත්තාට මුලින්ම දෙනවා කියලා . ඉන්දුනීසයාවේ මේක දන්න තරමින් වෙනවා
     
    • Like
    Reactions: Boole