විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි.
ජෙපි සෙට් එක දැන් ගෝගම් රන් කරන්නෙ , උන් දෙන්නෙ නැ සජියට චාන්ස් ශනික පන්නව, තව ටිකක් උන්න නම් සජියගෙ ජoගිය ඔලුවෙන් ගලෝනව..ෆොටෝ අනුව නම් ගෝටාගෝ ගම අයම තමා ගහල තියෙන්නෙ
ඒ වගේ සීන් එකක් තියෙන්නේ ..ෆොටෝ අනුව නම් ගෝටාගෝ ගම අයම තමා ගහල තියෙන්නෙ
අනුරට ගැහුවේ නැත්තේ ?ගෝටාගෝ ගම thamai gahuwe. othenta ena onama sakkili deshapalaka ballekta allan gahanawa aniwa
අනුරට ගැහුවේ නැත්තේ ?
එතකොට දැන් ජෙප්පෝ සජියවත් හලලා , පොහොට්ටුවේ එවුනුත් හලලා තනියම ආණ්ඩු කරන්නද යන්නේ ? නැතිනම් උන්ගේ සුපුරුදු පුරුද්ද උන සියල්ල අවුල් කරලා විනාශකිරීම විතරද ?sakkili rajapaksha pannanna jeppoth uparima weda karanana nisa thamai
anika ponna sajiya hema welawema karanne anduwa bera ganna eka
ai ban uba ochchara moda, jeppanta koheda andu karanna puluwanඑතකොට දැන් ජෙප්පෝ සජියවත් හලලා , පොහොට්ටුවේ එවුනුත් හලලා තනියම ආණ්ඩු කරන්නද යන්නේ ? නැතිනම් උන්ගේ සුපුරුදු පුරුද්ද උන සියල්ල අවුල් කරලා විනාශකිරීම විතරද ?
අද ජොනිය මොකක්ද බන් කලේ....එතකොට දැන් ජෙප්පෝ සජියවත් හලලා , පොහොට්ටුවේ එවුනුත් හලලා තනියම ආණ්ඩු කරන්නද යන්නේ ? නැතිනම් උන්ගේ සුපුරුදු පුරුද්ද උන සියල්ල අවුල් කරලා විනාශකිරීම විතරද ?
එහෙනම් පොහොටුවේ එවුනුයි , සජියයි ඔක්කොම එලවපුවාම කවුද ආණ්ඩුකරන්නේ ?ai ban uba ochchara moda, jeppanta koheda andu karanna puluwan
එහෙනම් පොහොටුවේ එවුනුයි , සජියයි ඔක්කොම එලවපුවාම කවුද ආණ්ඩුකරන්නේ ?
ඌට ෆැක්ට්‍රිස් තිබ්බට ටැක්ටිස් නෑ . ඌට අරගලයට කෙළවන්න ඕනේ කෙරුවානම් ඔය 70 දශකයේ පාර්ට් නොදා 2022 ක්රමයම අනුගමනය කරන්න තිබ්බා ...අද ජොනිය මොකක්ද බන් කලේ....
සියල්ල බේරා ගත්ත ද
ඒක තමයි දැන් උඹෙන් අහන්නේ මොකද දැන් ආණ්ඩුවක් කරන්න පුලුවන් එකා ?dan anduwak thiyada?????
ඒක තමයි දැන් උඹෙන් අහන්නේ මොකද දැන් ආණ්ඩුවක් කරන්න පුලුවන් එකා ?
මොකද්ද ?anna ubata ona uththare uba erozanta kiyala thiyenne