SAJITH RAJAPAKSHA GUTI KANA PHOTO

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    image_8cb73b54e9.jpg

    විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි.

    image_480bee6c08.jpg


    image_7cc7b763d8.jpg

    image_4c769392e0.jpg

    image_4e18a87b5e.jpg

    image_114e5083d5.jpg

    image_cd644bc6e7.jpg

    image_fb1f7ffe52.jpg

    image_8eeb9302e9.jpg

    image_0b6682495e.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් පව් යකෝ තොපේ ගුපිය

    ෆොටෝ අනුව නම් ගෝටාගෝ ගම අයම තමා ගහල තියෙන්නෙ
    ජෙපි සෙට් එක දැන් ගෝගම් රන් කරන්නෙ , උන් දෙන්නෙ නැ සජියට චාන්ස් ශනික පන්නව, තව ටිකක් උන්න නම් සජියගෙ ජoගිය ඔලුවෙන් ගලෝනව..🤣🤣
    ------ Post added on May 10, 2022 at 12:31 AM
     
    • Like
    Reactions: neo7x

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,109
    36,129
    113
    කෑගල්ල
    මන් හිතන්නේ සජිත් ගේ එකෙක් තමා පොල්ල උඩින් ඇරියේ. මොකද ඌ තව ටිකක් දුර ගියානම් අද යන්න වෙන්නේ නෑ. එන්න එපා කීවා අහුවේ නෑ. සෙනග මැදට එන්න කලින් පත්තු කරා.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,627
    5,153
    113
    1652123629880.png


    මේකෙන් ගහලා නේද වීදුරුව කුඩු කළේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ගෝටාගෝ ගම thamai gahuwe. othenta ena onama sakkili deshapalaka ballekta allan gahanawa aniwa
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    sakkili rajapaksha pannanna jeppoth uparima weda karanana nisa thamai

    anika ponna sajiya hema welawema karanne anduwa bera ganna eka
    එතක‍ොට දැන් ජ‍ෙප්ප‍ෝ සජියවත් හලලා , ප‍ොහ‍ොට්ටුව‍ේ එවුනුත් හලලා තනියම ආණ්ඩු කරන්නද යන්න‍ේ ? නැතිනම් උන්ග‍ේ සුපුරුදු පුරුද්ද උන සියල්ල අවුල් කරලා විනාශකිරීම විතරද ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එතක‍ොට දැන් ජ‍ෙප්ප‍ෝ සජියවත් හලලා , ප‍ොහ‍ොට්ටුව‍ේ එවුනුත් හලලා තනියම ආණ්ඩු කරන්නද යන්න‍ේ ? නැතිනම් උන්ග‍ේ සුපුරුදු පුරුද්ද උන සියල්ල අවුල් කරලා විනාශකිරීම විතරද ?
    ai ban uba ochchara moda, jeppanta koheda andu karanna puluwan
     
    • Haha
    Reactions: 119©

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    එතක‍ොට දැන් ජ‍ෙප්ප‍ෝ සජියවත් හලලා , ප‍ොහ‍ොට්ටුව‍ේ එවුනුත් හලලා තනියම ආණ්ඩු කරන්නද යන්න‍ේ ? නැතිනම් උන්ග‍ේ සුපුරුදු පුරුද්ද උන සියල්ල අවුල් කරලා විනාශකිරීම විතරද ?
    අද ජොනිය මොකක්ද බන් කලේ....
    සියල්ල බේරා ගත්ත ද
     
    • Haha
    Reactions: SLK_sri

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    ai ban uba ochchara moda, jeppanta koheda andu karanna puluwan
    එහ‍ෙනම් ප‍ොහ‍ොටුව‍ේ එවුනුයි , සජියයි ඔක්ක‍ොම එලවපුවාම කවුද ආණ්ඩුකරන්න‍ේ ?
     
    • Haha
    Reactions: nicjosh83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එහ‍ෙනම් ප‍ොහ‍ොටුව‍ේ එවුනුයි , සජියයි ඔක්ක‍ොම එලවපුවාම කවුද ආණ්ඩුකරන්න‍ේ ?

    dan anduwak thiyada?????
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    අද ජොනිය මොකක්ද බන් කලේ....
    සියල්ල බේරා ගත්ත ද
    ඌට ෆැක්ට්‍රිස් තිබ්බට ටැක්ටිස් නෑ . ඌට අරගලයට ක‍ෙළවන්න ඕන‍ේ ක‍ෙරුවානම් ඔය 70 දශකය‍ේ පාර්ට් න‍ොදා 2022 ක්‍රමයම අනුගමනය කරන්න තිබ්බා ...
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    dan anduwak thiyada?????
    ඒක තමයි දැන් උඹ‍ෙන් අහන්න‍ේ ම‍ොකද දැන් ආණ්ඩුවක් කරන්න පුලුවන් එකා ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඒක තමයි දැන් උඹ‍ෙන් අහන්න‍ේ ම‍ොකද දැන් ආණ්ඩුවක් කරන්න පුලුවන් එකා ?

    anna ubata ona uththare uba erozanta kiyala thiyenne