රවටාගන සිටි ඥාණක්කා
නවත්තන්න බැරි වෙලාආමි එක දාපු කතාව බොරුද එතකොට?
ජනාධිපති අගමැති හමුදාපති අගවිනිසුරු
රවටාගන සිටි ඥාණක්කා
ගෙදර අලු,හෝටලය අලු,දේවාලය කුඩු
Ko bn me live eke hodata inne?BREAKING
අරලියගහ මන්දිරය ආශ්‍රිත විරොධතා කරුවන්ට කදුලුගැස් ප්‍රහාර එල්ලකෙරේ. 2.40AM
DAN un gallface ekata yana tana inne.atanin gahala elewwaKo bn me live eke hodata inne?
දැන් නිදාගන්නද එහෙනම්?DAN un gallface ekata yana tana inne.atanin gahala elewwa
යුද්දේ දින්න දවස වගේම සතුටක්.අද මගේ ජිවිතේ ඉතාමත්ම සතුටු දවසක්.
මම උදේ නැගිටලා FB එකේ ඉසේල්ලම දැක්කේ පොහොට්ටුවේ කැරියෝ අර කෙලෙක්ට වට කරන ගහන එක. මාරම දුකක් හිතුන එක දැකල ඒ කෙල්ලට මොනවා උනාද දන්නේ නැ,,. ඊට පැයකට පස්සේ ඉඳන් දවසම සතුටින්..යුද්දේ දින්න දවස වගේම සතුටක්.
සමහරවිට ඊටත් වඩා