ඥාණක්කා LEFT 🔴BREAKING

warwickuni

Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    CJ the present one or Sarath nanda Silva?
    S.n Silva was fooled by MR, GR, Wimal and many more so not a new thing.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,018
    165,944
    113
    එකමත් එක රටක
    snow white witch GIF
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    🔴 ජනාධිපති අගමැති හමුදාපති අගවිනිසුරු
    රවටාගන සිටි ඥාණක්කා

    🔴 ගෙදර අලු,හෝටලය අලු,දේවාලය කුඩු 🤣🤣


    hooniyama niyameta kapilaaaaaaaaaaaaaaaaaaa
     
    • Haha
    Reactions: Tramadol

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    🔴 BREAKING
    අරලියගහ මන්දිරය ආශ්‍රිත විරොධතා කරුවන්ට කදුලුගැස් ප්‍රහාර එල්ලකෙරේ. 2.40AM
    Ko bn me live eke hodata inne?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    මුන් ඔක්කොම ගිනි තිබ්බට තාම මහින්ද පොන්නයව එලියට ඇදල සරම ඔලුවෙ ඔතන්න එකෙක් නෑ නෙහ්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle

    අම්මෝ බන් මේක.. :ROFLMAO: :ROFLMAO:
    යුද්දේ දින්න දවස වගේම සතුටක්.
    සමහරවිට ඊටත් වඩා
    මම උදේ නැගිටලා FB එකේ ඉසේල්ලම දැක්කේ පොහොට්ටුවේ කැරියෝ අර කෙලෙක්ට වට කරන ගහන එක. මාරම දුකක් හිතුන එක දැකල ඒ කෙල්ලට මොනවා උනාද දන්නේ නැ,,. ඊට පැයකට පස්සේ ඉඳන් දවසම සතුටින්..