ISLAND WIDE CURFEW 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS 🔴

    අද දහවල් 12 සිට කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය‼️

    වහාම ක්‍රියාත්මක වන පරිදි අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා කොළඹ දිස්ත්‍රික්ක ට ඇඳිරි නීතිය පනවීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    Sorry for the heading.misleading by helakuru

     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    colombo only
    WhatsApp Image 2022-07-14 at 12.01.21 PM.jpeg
     
    • Like
    Reactions: LalaJ

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    🔴 BREAKING NEWS
    අද දහවල් 12 සිට දිවයිනටම ඇඳිරි නීතිය

    වහාම ක්‍රියාත්මක වන පරිදි අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    බොරු දාන්න එපා බං . දාලා තියෙන්නේ කොලඹ ට විතරයි . CID යන්න වෙයි උබට .😂
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උබ නේද තට්ට කතානායක යාපයියා
    දෙපැත්ත කැපෙන headingsනේ දාන්නේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    🔴 BREAKING NEWS
    අද දහවල් 12 සිට කොලබට ඇඳිරි නීතිය

    වහාම ක්‍රියාත්මක වන පරිදි අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය පනවීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    🥴 🥴
     
    • Haha
    Reactions: Stimulus mind

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    🔴 BREAKING NEWS 🔴

    අද දහවල් 12 සිට කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය‼️

    වහාම ක්‍රියාත්මක වන පරිදි අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා කොළඹ දිස්ත්‍රික්ක ට ඇඳිරි නීතිය පනවීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    Title - ISLAND WIDE CURFEW​

    content - කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය

    ubala me kawada ban rawattanne? baiyanwada?
     
    • Like
    Reactions: pramodh87