Dan athi

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Dan Mahinda passen Yana eka athi,nithiya magin Nadu daala karana deyak karanna one,nattam loku karadarayak wenawa lee wilak athi wenawa kollo kiyak marei da hamudawe kollonge gewal Gini thiyai ratama leewilak wei ,plz guys stop this now.dan rate nithiyen Nadu daamu.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,300
    7,179
    113
    පිස්සුද හුත්තෝ හොදටම මදි
    කෙලවන්ඩ ඕනෙ පවුල් පිටින් හැදිගෑවිලා යන්ඩ
    you have no idea isnt it?
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    තොපිවගේ උන් විතරක් අරගල කරානම් අරගලේ ලෙප්ට් මයිනා තාම අගමති.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    Ewata Nadu danna one ,nithiya athata gattahama okkoma iwarai,yako pitaratakin Nayak wath ganna wenne na.mulu lankawama ekama leewilak wei

    Salli tika apahu denna kiyalada nadu daanna one? :lol: :lol: :lol: tho mechcharakal lankawe nemeida hitiye?
    hora kaawa kiyala kohomada oppu karanne? komis gahapuwa kohomada pennanne? ube baappa gawa sakshi thiyenawada?
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    තොපිවගේ උන් විතරක් අරගල කරානම් අරගලේ ලෙප්ට් මයිනා තාම අගමති.
    මයිනට ඕනේ කරෙත් රට අව්ලවන්න . පොඩි බබෙක් ද බන්, උද්ගොශය්න කරන තැනකට සෙට් එකක් ගෙනත් දාන්න . එතරන් මොලයක් නැද්ද උට . උට ඕන කරේ රටේ ප්‍රශ්නයක් ඇති කරන්න
    Thawa dawasak thibbata kamak na. Moko apita kelola iwarai awurudu gaanakata

    Salli tika apahu denna kiyalada nadu daanna one? :lol: :lol: :lol: tho mechcharakal lankawe nemeida hitiye?
    hora kaawa kiyala kohomada oppu karanne? komis gahapuwa kohomada pennanne? ube baappa gawa sakshi thiyenawada?

    මම කියන්නේ කලින් උන දේවල් නෙමේ . දැන් මේක නවත්වන්න ඕනේ කියල . නැත්නම් මිනිසුන්ගේ ගෙවල් වලට පනින්න ගන්නවා සෙට් පිටින් . මේක දේශපාලුවන්ගේ නවතින්නේ නැ ,කුඩු කාරයෝ හොරු සෙට් වෙලා වෙනම ගේම් ගහනවා .බලපන් මම කියන්නේ බොරුද කියල ඉස්සරහට ඕක වෙනවා .
     
    • Like
    Reactions: waparc

    lord

    Active member
  • Jan 28, 2008
    251
    116
    43
    yeah.it is enough now. Stop the burning and other stuff guys.in future, no politicians will be like the Rajapakshas.
    they have understood the power of people & what will happen when they mess with civil rights.
    if this continues, no country will help us to come out of the shit hole that fucking family has put us in.
     
    • Like
    • Dislike
    Reactions: waparc and EVC

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ridenawada
    Gini thiyena Kota
    මම මිට වඩා කියන්නේ නැ ,හෙට අනිද්දා බලපන් මිනිසු මැරෙද්දි ,අද හෙට මේක න්වතුනේ නැත්තනම් මිනිසු මැරේවි ඉස්සරහට . මට පුකේ අමාරුවක් නැ කාගෙවත් ගෙවල් ගිනි තිබ්බට. මම මේ කිව්වේ ඉස්සරහට වෙන්න යන දේ ගැන මේක දිගින් දිගටම ගියොත් ,මිනිස්සු මැරෙයි කියල හිතුන නිසයි මගේ අදහස දැම්මේ
     
    • Like
    Reactions: waparc

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    මම මිට වඩා කියන්නේ නැ ,හෙට අනිද්දා බලපන් මිනිසු මැරෙද්දි ,අද හෙට මේක න්වතුනේ නැත්තනම් මිනිසු මැරේවි ඉස්සරහට . මට පුකේ අමාරුවක් නැ කාගෙවත් ගෙවල් ගිනි තිබ්බට. මම මේ කිව්වේ ඉස්සරහට වෙන්න යන දේ ගැන මේක දිගින් දිගටම ගියොත් ,මිනිස්සු මැරෙයි කියල හිතුන නිසයි මගේ අදහස දැම්මේ
    eka minissunge waraddak nemeine, maina ta kalin yanna thibunane
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,058
    49,395
    113
    සේදවත්ත
    Dan Mahinda passen Yana eka athi,nithiya magin Nadu daala karana deyak karanna one,nattam loku karadarayak wenawa lee wilak athi wenawa kollo kiyak marei da hamudawe kollonge gewal Gini thiyai ratama leewilak wei ,plz guys stop this now.dan rate nithiyen Nadu daamu.
    කැප කිරීම් කරන්න පුරුදු වෙන්න
     
    • Love
    Reactions: EVC

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    eka minissunge waraddak nemeine, maina ta kalin yanna thibunane
    minisunge waraddak neme, mainata ona kare. anthimata rata awlala yanna, nattam wena thanakata gihin udgoshanayak karanna thibbane. ai othanama thora gatte kiyapan. u kariyek, awrudu ganak deshapalane karapu ekek..dan karanna one kohoma hari AKD wa baleta gena eka. genalla nadu daana eka.