අනේ මොකෝ මේ උබල එක එකා මරා ගන්නේ?
තොපි මරා ගත්තට දේශපාලුවෝ නම් එහෙම නැහැ.
පව් බයියොත් දෙකට බෙදිලා.
ගිනි තියනවට කැමැති බයියෝ සහ ගිනි තියනවට අකමැති බයියෝ.
අනේ බයියෝන්ට මේ මොකද උනේ? උදේම ගිහිං ඡන්දේ දාලා විරුවෙක් පත් කරගත් 69 ලක්ෂ්යයේ බයියොන්ට දැං අල්ලපු වත්තත් නැහැ පය ගහපු වත්තත් නැහැ.