බයි ගැටුම

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අනේ මොකෝ මේ උබල එක එකා මරා ගන්නේ?

    තොපි මරා ගත්තට දේශපාලුවෝ නම් එහෙම නැහැ.

    පව් බයියොත් දෙකට බෙදිලා.

    ගිනි තියනවට කැමැති බයියෝ සහ ගිනි තියනවට අකමැති බයියෝ.

    අනේ බයියෝන්ට මේ මොකද උනේ? උදේම ගිහිං ඡන්දේ දාලා විරුවෙක් පත් කරගත් 69 ලක්ෂ්‍යයේ බයියොන්ට දැං අල්ලපු වත්තත් නැහැ පය ගහපු වත්තත් නැහැ. 😂🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපි කොළඹ ඉඳලත් බේරෙන් නම් නාලා නෑ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තුන් හෙළේ ගිනි අවුලන කතාවක් තිබුණ වගේ මතකයි....
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මම ය මාගේය කියල දේවල් නෑ මචා….මමත්වයෙන් බලන්න එපා
    ආයෙ පුක දෙන්නෙ මොකටද පඩියක්වත් ගෙවන්නෙ නතිකොට නේද? :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ආයෙ පුක දෙන්නෙ මොකටද පඩියක්වත් ගෙවන්නෙ නතිකොට නේද? :lol:
    මට පඩි දෙන්න තොපිට ඩොලර් නෑ යකෝ…2018 ත් නෑ දැනුත් නෑ