පටන් ගත්තා

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලේ ඕනේ ලේ ඕනේ... ජාත්යන්තර සහය ලෙෆ්ට්.. මයිනා හනුමා වගේ ගිණි තියලා පෑන්නා කෑම්ප් එකට. අන්තිමට උගේ හෙන්චයියන්ට ගෙදර යන්නත් බෑරි වුනා. දෑන් හමුදාව පොලිසිය මිනිස්සුට එපා කරවනවා.. මුන් ඩයස්පෝරාවෙන් සල්ලි අරන් වෙන්න බෑරිද? :lol: :lol: :lol:
    හෙනහුරා ඉන් ඇක්ශන්
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මේ යන විදියට ඉතින් ආයෙත් ජාත්‍යන්තරයෙන් ණය නෙමෙයි මෙලෝ ලබ්බක් හම්බුවෙන්නේ නැති වෙයි.
     
    • Sad
    Reactions: Elv888

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හෙනහුරා ඉන් ඇක්ශන්
    මයිනා ගිණි තියලා පවුල අරන් පෑන්නා කෑම්ප් එකට. දෑන් ඉතින් උගේ බත් බෑලයෝ ටික පරිප්පුව කනවා. ඕක තමා කියන්නේ ජොන්ටා වගේ ගොන් හරක් කියන ඒවා අහන්න එපා කියලා
     
    • Haha
    Reactions: sakuntha1996

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    ඔව් ඉතින් ඕකුන්ට ලේ දකින්න එපැයි..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මයිනා ගිණි තියලා පවුල අරන් පෑන්නා කෑම්ප් එකට. දෑන් ඉතින් උගේ බත් බෑලයෝ ටික පරිප්පුව කනවා. ඕක තමා කියන්නේ ජොන්ටා වගේ ගොන් හරක් කියන ඒවා අහන්න එපා කියලා
    ප්‍රේමදාසගේ කාලේ ඒවා කරන්න ගිහින්
    ලැබෙන්න තියෙන අනුකම්පාවත් නැති කර ගත්තා
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    වදුරන්ට දැලිපිහි දුන්න වගේ තියෙයි ඉතින් දැං
    🔴BREAKING

    රත්ගම ප්‍රාදේශීය සභාපතිගේ නිවස අසල වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකුට තුවාල.
     
    • Sad
    Reactions: sakilla

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර

    Shooting incident in Rathgama : 4 injured​


    A shooting incident has been reported in Rathgama.

    Police said that four people have been injured in the shooting incident that took place near Rathgama Pradeshiya Sabha Chairman’s House short while ago.
     
    • Sad
    Reactions: Die-hard

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    වෙඩි තියන්න බලය දුන්නා නේද...
    🔴 මාරයාගේ රාත්‍රිය පැමිණේ.. සිහි ඇතිව සිටින්න. නිවසෙන් නොයන්න. මේ රාත්‍රිය ඉතිහාසයේ ම්ලේච්ඡතම රාත්‍රියක් වීමට ඉඩ ඇත.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,968
    67,245
    113
    🔴 මාරයාගේ රාත්‍රිය පැමිණේ.. සිහි ඇතිව සිටින්න. නිවසෙන් නොයන්න. මේ රාත්‍රිය ඉතිහාසයේ ම්ලේච්ඡතම රාත්‍රියක් වීමට ඉඩ ඇත.