මූ හෙන ගේම් කාරයා..නිශ්ශංක සේනාධිපති ට වැඩ කරේ..ඔය කියන කොල්ලො තාම මූත් ඵක්ක වැඩ..ලක්ෂේ පැනපු FB page තියෙන උන්ට ගෙවල රාජපක්ෂලට කඩේ යවන්නේ මූ.පිස්සුද ඔඊ මූ කොල්ලො ඒක්ක හිටපු නිසා කියන්නේ. ලොකුකමක් නෑ කියල. අන්තිමේ කොල්ලොම කෙලියා

onna okama thami DAN kiyana ekat karagatte. unma poddak gahagatta
නැත්නම් ගෙදරම අලු කරනවනෙonna okama thami DAN kiyana ekat karagatte. unma poddak gahagatta
deshapalanaya yalukam atharata aran tharaha wenne patta adu kule ponnayoUta ohoma karala made gahanna one adum galewa ara anith eunta kora wage ... dan u baba part danne uge charattuw weeak ne u boru kara kara miniszsu andannne Horą anduwata support kara kara ai uta iting VIP salakili
mageth hoda hita yaluwo innawa LOL eitt me WELAWE RAJAPASSALTA SUPPORT KARANA HAMA EKAMA LIST EKEN AIN KARA. SORRY TAMA AI AI HODAI NE UN EKKA.
ඔබ රට රකින්න ගියා නම් පවුලෙ සියල්ල සමග දුර කොහේ හෝ පදිංචියට යන්න.
weswalagena idala tiyenne sure
අනිවාරෙන් මේ ලොල්ල සිව්රක් දාගෙන ඉඳල තියෙන්නේ..කොණ්ඩේ බූ ගෑවත් ඕකා රැවුල නම් මලාට කපන්නේ නැහැ..ෂුවර් එකටම බයේ සිවුරක් දාගෙන ඉන්න ඇති.