Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පිස්සුද ඔඊ මූ කොල්ලො ඒක්ක හිටපු නිසා කියන්නේ. ලොකුකමක් නෑ කියල. අන්තිමේ කොල්ලොම කෙලියා
    මූ හෙන ගේම් කාරයා..නිශ්ශංක සේනාධිපති ට වැඩ කරේ..ඔය කියන කොල්ලො තාම මූත් ඵක්ක වැඩ..ලක්ෂේ පැනපු FB page තියෙන උන්ට ගෙවල රාජපක්‍ෂලට කඩේ යවන්නේ මූ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    dan nam saki buwa aniwa kondayk dala gawumak adala innama ati
    7d475cc0d70ed2117d70aaa4aa0777b05206dbfa.jpeg
     
    • Haha
    Reactions: iworld

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,437
    7,725
    113
    Kotahena
    Uta ohoma karala made gahanna one adum galewa ara anith eunta kora wage ... dan u baba part danne uge charattuw weeak ne u boru kara kara miniszsu andannne Horą anduwata support kara kara ai uta iting VIP salakili

    mageth hoda hita yaluwo innawa LOL eitt me WELAWE RAJAPASSALTA SUPPORT KARANA HAMA EKAMA LIST EKEN AIN KARA. SORRY TAMA AI AI HODAI NE UN EKKA.
    deshapalanaya yalukam atharata aran tharaha wenne patta adu kule ponnayo
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,664
    6,434
    113
    රට රකින්න එලියට බැහැපු වීර යක්ඛ මල්ලිලා එකිනෙකා නිශ්ශබ්දවම දඩයම් කිරීම අරභා ඇත. ජීවිත කාලයම විදවීමට සිදුවනු ඇත.
    ඔබ රට රකින්න ගියා නම් පවුලෙ සියල්ල සමග දුර කොහේ හෝ පදිංචියට යන්න.
     
    • Like
    Reactions: kevin_levin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    ඔබ රට රකින්න ගියා නම් පවුලෙ සියල්ල සමග දුර කොහේ හෝ පදිංචියට යන්න.

    මහින්දත් රට රකින්න යන්න ඇත්තේ එහෙනං :lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    weswalagena idala tiyenne sure

    :yes:කොණ්ඩේ බූ ගෑවත් ඕකා රැවුල නම් මලාට කපන්නේ නැහැ..ෂුවර් එකටම බයේ සිවුරක් දාගෙන ඉන්න ඇති.
    අනිවාරෙන් මේ ලොල්ල සිව්රක් දාගෙන ඉඳල තියෙන්නේ..