හිත හයිය

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,932
    13,845
    113
    126
    Hogwarts
    වීම් හොෆ් ගේ වයිෆ් මරුන. මිනිහා අර එකක් මත්තේ නාහෙන සින් නිසා ඕක 100% මිනිහට වැදුනා. මිනිහා ඊට කලින් ඔය සීතලේ නානවලු වයිෆ් එක්ක. ඉතින් ඒ පුරුද්දට තමා කෝල්ඩ් ස්ක්පොෂර් එකට ගිහින් තියෙන්නේ. තියරිය තමා අපේ හිතට එනවනේ අනේ දැන් වයිෆ් නැ කියල දුකක් එක පාර. ඒ වගේ ස්පිසොඩ් එකක් එනකොට මිනිහා කරලා තියෙන්නේ කුල් වතුරට බහින එක. 0 C වතුරේ ඉන්නකොට වෙන දේවල් ගැන හිතන්න වෙලාවක් නෑනේ බොඩි එක සවයිව් කරගන්න එක විතරයි තියන එකම කාර්යය. අන්න එහෙමයි අර එමියෝ කිව්වා සති 2 මු ගෙවලා තියෙන්නේ. ඊට පස්සේ ඉබේම එක අඩු වෙලා යනවා
    Breathe out karala kochhara wela oyata hold karan inna puluwanda dan? Mat ada patan gatte..1 minute wage puluwan. Breathe in karalanam goda wela hold karan inna puluwan

    කෝල්ඩ් ස්ක්පොෂර් kiyanne mkkda bn
     
    • Like
    • Love
    Reactions: ST.PIERRE and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Breathe out karala kochhara wela oyata hold karan inna puluwanda dan? Mat ada patan gatte..1 minute wage puluwan. Breathe in karalanam goda wela hold karan inna puluwan
    3.8 wge minutes. 4 ta try karanawa. faint ekak awa nisa nawaththuwa.
    වැඩි වෙලා ඔක්සිගන් නතු උනාම පිස්සු විකාරේ හැදෙනවා.එක දිගට හිනා යනවා. ඒවා ටෙම්පරි දේවල්. මුලදී විතරයි
    ඔයා මිනිත්තුව කරනවා නම් එක සතියක් දෙකක් මිනිත්තුවේම තියන්න(කරන්න පුළුවන් උනාට ඉන්න එපා.). ඊට පස්සේ තමා 1.25 වගේ වැඩි කරන්න ඕනේ. මාසයක් විතර කලාම ඔයාට ඉන්න පුළුවන් උපරිමේට ඉන්න . එතකොට බොඩි එක අඩපට් වෙලා නිසා. ලොකු දෙයක් නෙමේ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,932
    13,845
    113
    126
    Hogwarts
    3.8 wge minutes. 4 ta try karanawa. faint ekak awa nisa nawaththuwa.
    වැඩි වෙලා ඔක්සිගන් නතු උනාම පිස්සු විකාරේ හැදෙනවා.එක දිගට හිනා යනවා. ඒවා ටෙම්පරි දේවල්. මුලදී විතරයි
    ඔයා මිනිත්තුව කරනවා නම් එක සතියක් දෙකක් මිනිත්තුවේම තියන්න(කරන්න පුළුවන් උනාට ඉන්න එපා.). ඊට පස්සේ තමා 1.25 වගේ වැඩි කරන්න ඕනේ. මාසයක් විතර කලාම ඔයාට ඉන්න පුළුවන් උපරිමේට ඉන්න . එතකොට බොඩි එක අඩපට් වෙලා නිසා. ලොකු දෙයක් නෙමේ
    Ela thanks. Matat ada karapu gaman podi dopamine boost ekak danunaa
     
    • Like
    • Love
    Reactions: ST.PIERRE and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මටත් ඔහොම ලෙඩක් තියෙනවා.. දුක ගිතුනම උනේ නැති ඒවත් හිත හිත තව දුක් වෙනවා :(
    මම නම් හිතන්නේ ඒක ලෙඩක් නෙමේ. සාමන්යෙන් හුග දෙනෙක් ඔහොම තමා. උඩින් යන්නේ වෙන කතාවක්
     
    • Love
    Reactions: ST.PIERRE
    මට ඕක තියෙන්නෙ එක්කෙනෙක් එක්ක විතරයි හැබැයි. ගෙදරින් බැන්නට එහෙම නම් ලොකුවට දුක හිතෙන්නෙ නෑ.. යාලුවො එක්කත් එහෙම නෑ.. මට ඇත්තටම ඕන මට ගානක් නෑ වගේ ඉන්න. ඒත් එහෙම ඉන්න බැරි වෙනවා කොච්චර කරත්. ඒකයි අවුල. මට නම් හිතෙන්නෙ ඒක මානසික ලෙඩක් කියලා
     
    • Love
    Reactions: ST.PIERRE

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට ඕක තියෙන්නෙ එක්කෙනෙක් එක්ක විතරයි හැබැයි. ගෙදරින් බැන්නට එහෙම නම් ලොකුවට දුක හිතෙන්නෙ නෑ.. යාලුවො එක්කත් එහෙම නෑ.. මට ඇත්තටම ඕන මට ගානක් නෑ වගේ ඉන්න. ඒත් එහෙම ඉන්න බැරි වෙනවා කොච්චර කරත්. ඒකයි අවුල. මට නම් හිතෙන්නෙ ඒක මානසික ලෙඩක් කියලා
    ඔව් එක එහෙම නෙමේ කියන තරම් දැනුමක් නම් නැ මට. එත් හුග දෙනෙක් ගෙන් දැකලා තියේ ඔය සින් එක. අර තරහක් අවාම එක පාලනය කරගන්න එකම බෙහෙත දැන් මට තරහා ගියා කියල එන සිහිය වගේ ඕකත් කන්ට්‍රෝල් කරගන්න වෙන්නේ එහෙම. දුකක් ආපුවම එහෙම එකක් අවා දැන් මට මයින්ඩ් එකට ඉඩ නොදී ඉන්න ඕනේ වගේ සිහියක් ප්‍රක්ටිස් කලොත් හරියයි. හැම දේම පුරුද්ද තමා ඉතින්. 100% ෂුවර් නැ හැබැයි මම තරහ කන්ට්‍රෝල් එක අර විදිහට කලේ.
     
    බොහොම ස්තූතියි :)
     
    • Love
    • Like
    Reactions: HAneo and ST.PIERRE

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Vdo eka digaine.mkkda bn meke kiyanne?
    Wim hof method eka ahala wath nathi set ekak uge ganata gena eka 2 days walin wage.
    oka balannama one ekak balapan

    කෝල්ඩ් ස්ක්පොෂර් kiyanne mkkda bn
    Cool ekata body eka open karanawa. tank ekakata ice purwala eka bath ekak danawa. eken mind eka , immune system eka wage internal system reset wenawa. power eka wadi wenawa.

    This is the power cool Exposure. me -10 da koheda.

    ------ Post added on May 11, 2022 at 10:10 PM
     
    • Love
    Reactions: Voldemort Bro