හිත හයිය

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,932
    13,845
    113
    126
    Hogwarts
    Wim hof method eka ahala wath nathi set ekak uge ganata gena eka 2 days walin wage.
    oka balannama one ekak balapan

    Cool ekata body eka open karanawa. tank ekakata ice purwala eka bath ekak danawa. eken mind eka , immune system eka wage internal system reset wenawa. power eka wadi wenawa.

    This is the power cool Exposure. me -10 da koheda.

    ------ Post added on May 11, 2022 at 10:10 PM

    Ela mn blnnm
     
    • Like
    Reactions: HAneo

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,868
    1
    9,113
    113
    ඔය හුස්ම ගන්න අමාරුවයි බඩ දන එකයි මටත් තියෙනවා හිතට ලොකු දුකක් බයක් දැනුනම.බයක් කියන්නෙ ආදරේ කරන කෙනෙක් ලෙඩ වෙලා ඉද්දි එයාට කරදරයක් වෙයිද කියල දැනෙන බය.මම කරන්නෙ ගෙදරින් යන එක. ගිහින් දෙකෙන් එකක් වෙනකම් ඉන්නවා. කාටවත් කෝල් කරන්නෙ නෑ.එන කෝල්ස් ආන්සර් කරන්නෙත් නෑ.ඒ වෙලාවට මම කියවන පොත් සෙට් එකක් තියෙනවා.ජයසේන ජයකොඩිගෙ පිච්චමල පොත් සෙට් එක,අමාවැස්ස,යසෝදාව,මහ අනඳ හිමි,මහ මිහිඳු හිමි.මේ පොත් කියවද්දි හිත සන්සුන් වෙනවා.ඊලඟට කොත්මලේ කුමාරකස්සප හාමුදුරුවන්ගෙ බණ අහනවා නින්ද යනකම්.ධර්මය ඉගෙන ගන්න නම් නෙවෙයි අහන්නේ. ඒ හාමුදුරුවන්ගේ කටහඬ හරිම නිවුන කටහඬක්. හිත නිවෙනවා. ටක් ගාල නින්ද යනවා.මම බණක් ප්ලේ වෙන්න දාල නිදාගන්නවා.ඒක අහන් ඉන්නකොට එහෙම්මම නින්ද යනවා.ඕව තමයි මම නම් කරන්නේ
     
    • Like
    • Love
    Reactions: ST.PIERRE and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Kisima deyak control karala wisadanna be.
    100 % agreed. apita eka una kiyala Mind eka witharayi thiyenna one. Control is more dangerous

    ඔය හුස්ම ගන්න අමාරුවයි බඩ දන එකයි මටත් තියෙනවා හිතට ලොකු දුකක් බයක් දැනුනම.බයක් කියන්නෙ ආදරේ කරන කෙනෙක් ලෙඩ වෙලා ඉද්දි එයාට කරදරයක් වෙයිද කියල දැනෙන බය.මම කරන්නෙ ගෙදරින් යන එක. ගිහින් දෙකෙන් එකක් වෙනකම් ඉන්නවා. කාටවත් කෝල් කරන්නෙ නෑ.එන කෝල්ස් ආන්සර් කරන්නෙත් නෑ.ඒ වෙලාවට මම කියවන පොත් සෙට් එකක් තියෙනවා.ජයසේන ජයකොඩිගෙ පිච්චමල පොත් සෙට් එක,අමාවැස්ස,යසෝදාව,මහ අනඳ හිමි,මහ මිහිඳු හිමි.මේ පොත් කියවද්දි හිත සන්සුන් වෙනවා.ඊලඟට කොත්මලේ කුමාරකස්සප හාමුදුරුවන්ගෙ බණ අහනවා නින්ද යනකම්.ධර්මය ඉගෙන ගන්න නම් නෙවෙයි අහන්නේ. ඒ හාමුදුරුවන්ගේ කටහඬ හරිම නිවුන කටහඬක්. හිත නිවෙනවා. ටක් ගාල නින්ද යනවා.මම බණක් ප්ලේ වෙන්න දාල නිදාගන්නවා.ඒක අහන් ඉන්නකොට එහෙම්මම නින්ද යනවා.ඕව තමයි මම නම් කරන්නේ
    ඕවා මචන් එක්පිරියන්ස් එකෙන්ම හැදෙන්න ඕනේ දේවල්. උදා: හිතපන් ඉස්කෝලේ තද ඩයල් එකකට සද්දයක් දානවා. උබ අනිවා දන්නවා යනකොට කන්නම වෙනවා කියල. ඉතින් ඒ වෙනකන් උබේ හිතේ තියනවා බය , කුතුහලය. වගේ ඔක්කොම. අප අර සිද්දියට මුණ දුන්නම එක නැති වෙනවා. ඒ වගේ පොඩි කාලේ ඉදන්ම එක්ස්පොස් උන උන්ට හරි ලේසි ජිවිතේ එන දේවලුත් කන්ට්‍රෝල් කරන්න. ඔය වගේ එකක් උනා රොටරි එකේ අපියි , මහරගම ජනාදිපති , නාලන්ද සෙට් එක එකටම හිටියේ. ඊට කලින් මහරගමදී නුගේගොඩ st ජොන් එකේ තදයෝ සෙට් එකකට අපි ගැහුවා නුගේගොඩ හන්දියේදී. මුන් දැන් එනවා සෙට් පිටින් රොටරි එකේ. අපේ 20 ක් වගේ හිටියේ. එන්නේ දෙන්නමනේ. ඉතින් එක ස්ක්පොෂර් එකක් අවදානමට. ඔය වීම් හොෆ් මෙතඩ් එක මේකම අර්ටිෆිෂලි කරන එකක්. එත් අර විදිහට රියල් එක්පොෂර් එකකින් මිනිහෙක් සැහෙන්න ස්ට්‍රොන්ග් වෙනවා
    ------ Post added on May 11, 2022 at 10:44 PM
     
    • Love
    Reactions: ST.PIERRE