කිරියේ ගන්න පුලුවන් වැඩිම තරු ගාන කීයද?

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    hy.JPG


    10k thiyenawa. 5kata limit karalada danne naha elakiri eke
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    For what?
    Just for knowledge 🙂
    MAASEN 5-STAR GAHPU MAMA :yes:

    MAASAYAK NA SATHI 3N:shocked:
    මට නම් මාස දෙකක් විතර ගියා 😅
    මාත් speed run එකක් ගියා
    උබයි @siri_ayya @Xi Jinping ඇවිල්ලා මාව leaderboard එකෙන් විසි කරලා දැම්මා :(
    අඩෝ no බන්.. වරදක් කරත් සිතකින් නොවේ :lol: btw, එහෙම leaderboard එකක් කොහෙද තියෙන්නේ :D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    තරු scene එක තමා මුලින් තිබ්බෙත්. පස්සේ රෙප් මගුලක් ඇවිත් හිගන්නෝ සෙට් එකක් බිහිඋනා. දැන්නං අවුලක් නෑ