ඩෑන් ඩෝන්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    📰 ඩෑන් ප්‍රියසාද්ට ප්‍රහාරයක්

    ✍️ අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, ඩෑන් ප්‍රියසාද් විසින් නිකුත් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙමින් පවතිනවා. පසුගිය දිනක සිදුවූ ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් තමන් සමස්ත ජාතියෙන්ම සමාව ඉල්ලන බවයි ඩෑන් එහි සඳහන් කරන්නේ. එසේම තමන් කිසිවෙකුට පහර දීමක් නොකළ බවද ඔහු පවසනවා.

    📅 May 11, 2022, 9:48 pm

    source:mad:NewsFlashLKBot 🇱🇰
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ඩෑන්ගෙයි, ඉරාජ්ගෙයි, ඇක්ටින් පොඩ්ඩක් ඕවර් වගේ. හැබැයි ස්ක්‍රිප්ට් එකට අනුව, අනුකම්පාව ගන්න උපරිම ට්‍රයි කරනව කියල නම් පේනව...
     
    • Like
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඩෑන්ගෙයි, ඉරාජ්ගෙයි, ඇක්ටින් පොඩ්ඩක් ඕවර් වගේ. හැබැයි ස්ක්‍රිප්ට් එකට අනුව, අනුකම්පාව ගන්න උපරිම ට්‍රයි කරනව කියල නම් පේනව...
    IRAJ NAM CHORAWELA GIYA :yes:
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    Ade Ara bus driver kenek wage ekek hitiye eh dawas Wala Sinha Le group eke dial ekak hena talk deela passe salli walin hondata Thai kello ekka inna photos ehema leak une. Eh dial eka paarak Qatar gihin uwa deport karala thibuna mata mathaka naha dial ekage nama