Johnny Walker Green Label 15 Years Whiskey England 23.7 fl oz , Gift Box Included Review in sinhala

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපිට කොහෙන්ද බං, ජොනී වෝකර්...:cry::unsure:
    අපිට ඉතිං - ජොනී සින්ස් තමයි... :(:yes:
     
    • Like
    Reactions: nishan-sujeewa

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අපිට කොහෙන්ද බං, ජොනී වෝකර්...:cry::unsure:
    අපිට ඉතිං - ජොනී සින්ස් තමයි... :(:yes:
    tax නිසා බන් ඔච්චර ගනන් මම ලංකාව් ඉන්නකොටත් ගල් තමා බන් වැඩිපුර ගැහුවේ කොහේ තියන සල්ලිද බන් මෙහේ පට්ට අඩුයි ඉතින් ගන්න පඩියත් එක්ක බැලුවම අව්ලක් නැහැ ෂේප් බන් බොන්න තියන හැම රෙද්දම බිලා තමා එන්නේ මොනවා උන්නත් ලංකවේ ගල් බෝතලේට ගහන්න එකක් නැහැ බන්
     
    • Like
    Reactions: ElaBaba

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    lol...51AUD da koheda 3years back..matanan oke pepper and smokey favour eka wadi..eetawada double black eka hodai
    double black එක යෙන් 2000 වගේ බන් මට තවම සෙට් උනේ නැහැ ඇමේසන් එකෙන්වත් ගෙන්නගන්න ඕනි ... ග්‍රීන් ලේබල් එක පට්ට බන් ඒ උනාට
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    N0yrmsa.jpg
     
    • Like
    Reactions: nishan-sujeewa

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    patta bro lankawe kiyak wenawada ban oka
    මම ලංකාවෙන් ගන්නේ නෑ මචන් , දන්නා අඳුරන රට ඉන්න හැම එකෙක්ටම කියලා තියෙන්නේ තොපි එනකොට මට බෝතල් අරං වරෙන් මං සල්ලි දෙන්නම් කියලා , ඒ විදියට තමයි මම නම් ගන්නේ, මේ ක්‍රමේට එක එක වර්ගවල සැලකියයුතු බෝතල් ප්‍රමාණයක් මට ලැබෙනවා
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මම ලංකාවෙන් ගන්නේ නෑ මචන් , දන්නා අඳුරන රට ඉන්න හැම එකෙක්ටම කියලා තියෙන්නේ තොපි එනකොට මට බෝතල් අරං වරෙන් මං සල්ලි දෙන්නම් කියලා , ඒ විදියට තමයි මම නම් ගන්නේ, මේ ක්‍රමේට එක එක වර්ගවල සැලකියයුතු බෝතල් ප්‍රමාණයක් මට ලැබෙනවා
    එක මාරු බන් මම තව අවරුදු දෙකකින් එනවා මුකුත් ගේන්නේ නැහැ අරක්කු විතරයි ගේන්නේ
     
    • Like
    Reactions: Oli_Vili