ජපානයෙන් ට්‍රිලියනයක පොලී රහිත ණය ආධාරයක්! 😳😳😳😳

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    ජපානයෙන් යෙන් ට්‍රිලියනයක ණය ආධාරයක් හොඳේ? (ටැපලුණා)

    ඩොලර් බිලියන 8 කට ළඟයි යකෝ. පිස්සු හිකෙයි කිව්වලු. දැක්කද stock market නගින හැටි. 😳😳

    පට්ට සීන් එක කියන්නෙ සමහරවිට ජපන් වාහනවල import tax එක වෙනස් වෙයි.

     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ගුපියා නෝන්ඩි වෙන්න වගේ යන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,497
    5,685
    113
    රනිල්ටද? සජිත්ටද? සර්ටද?
    ආදරේ මෙච්චරම
     
    • Like
    Reactions: NRTG

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    127
    43
    Source dahan deiyoo. nikan manasa pibidila.. dwya loka penna ganna news ekakne ban.. source eka balala dawesak withara giyata passe.. athal eka enna timing thiyaganna oni..