Payoneer USD ඕනද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    elakiri_usd_exchange.PNG


    bump
    ------ Post added on May 12, 2022 at 3:48 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඔහොම සල්ලි දීල ගත්තොත්, payo එක බ්ලොක් වෙන්න චාන්ස් එකක් තියෙනවද??
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඔය වැඩේ කරන්න එපා. අවදානම්. legally bank හරහා ගනින්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,493
    9,165
    113
    ඔහොම සල්ලි දීල ගත්තොත්, payo එක බ්ලොක් වෙන්න චාන්ස් එකක් තියෙනවද??
    නෑ. ට්‍රාන්ෆර් කලාට එහෙම වෙන්නේ නෑ
    මාත් ඔය ලඟ ගාණක් දිලා තියෙනවා

    මචං හොඳ රෙපියුටඩ් පොරවල් ඉන්නවා එෆ්බී එකේ. කිසිම අවුලක් නෑ උන්. විනාඩි 5න් සල්ලි දානවා
    රිවිව් බලලා එකෙක් සෙට් කර ගනිම්
     
    • Like
    Reactions: dmsupun

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නෑ. ට්‍රාන්ෆර් කලාට එහෙම වෙන්නේ නෑ
    මාත් ඔය ලඟ ගාණක් දිලා තියෙනවා

    මචං හොඳ රෙපියුටඩ් පොරවල් ඉන්නවා එෆ්බී එකේ. කිසිම අවුලක් නෑ උන්. විනාඩි 5න් සල්ලි දානවා
    රිවිව් බලලා එකෙක් සෙට් කර ගනිම්
    https://www.facebook.com/PayoneerSriLankaSL/?ref=page_internal

    SL Coin HUB

    Meka hodaida?
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,369
    5,490
    113
    ඇයි බෑන්ක් විත්ඩ්රෝ කරන්නැත්තේ?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,493
    9,165
    113
    ඇයි බෑන්ක් විත්ඩ්රෝ කරන්නැත්තේ?
    කලින් නම් සරලවම රෙට් වල පට්ට ගැප් එකක් තිබ්බ නිසා
    ලඟදි සල්ලි දැම්මේ නැ. අමාරුවෙන් ජිවත් වෙනවා තියෙන රුපියල් වලින්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    සමහර විට Payoneer උන් රිවිව් කරනවා මම දන්න විදියට.. අපි එතකොට පෘෆ් එකක් දෙන්න ඕන සල්ලි එන්න හේතුව සල්ලි එවපු එකා එක්ක තියෙන කනෙක්ෂන් එක