නෑ. ට්‍රාන්ෆර් කලාට එහෙම වෙන්නේ නෑඔහොම සල්ලි දීල ගත්තොත්, payo එක බ්ලොක් වෙන්න චාන්ස් එකක් තියෙනවද??
https://www.facebook.com/PayoneerSriLankaSL/?ref=page_internalනෑ. ට්‍රාන්ෆර් කලාට එහෙම වෙන්නේ නෑ
මාත් ඔය ලඟ ගාණක් දිලා තියෙනවා
මචං හොඳ රෙපියුටඩ් පොරවල් ඉන්නවා එෆ්බී එකේ. කිසිම අවුලක් නෑ උන්. විනාඩි 5න් සල්ලි දානවා
රිවිව් බලලා එකෙක් සෙට් කර ගනිම්
TaizerMinds
කලින් නම් සරලවම රෙට් වල පට්ට ගැප් එකක් තිබ්බ නිසාඇයි බෑන්ක් විත්ඩ්රෝ කරන්නැත්තේ?
Trust karanna puluwan thanak kiyannakoDn rate yanne 390+ bn. Oya ganata denna epa