එල එල එහෙම හිතමුකො. කොහොමත් උබ ගන්නේ යාලුවාගේ පැත්තනේ. හැමෝම එහෙම තමා. මාව ignore කරලා ඒ තරමටම ඌට රිදිලා.Ko kohewat u nanawa pen naha hama thread ekakma ubatane kollo tika allagena rape karanne![]()
උබ ඌව දන්නවා නම් ඩෝකෙක් ගාවට යන්න කියපන්. මොකද ඌ ඔය පෙන්නුම් කරන මානසික මට්ටම එච්චර හොඳ නැහැ.මං අදුරන මල්ලී කෙනෙක් හිටියා ඔය වගේ. දුකයි කතාව කියන්න. ගොඩක් උන් @kasun_kbp ට බෙහෙත් ගනින් කියනවා. ඒ හේතුවක් ඇතුව. නිකං මිනීමරුවෙක් දූෂකයෙක් වෙන්න දෙන්න එපා. මං සල්ලි දෙන්න හරි කැමැති ඌ බෙහෙත් ගන්න යනවා නං. මේ ටික කිව්වේ බොක්කෙන්. මොකද මේකේ අපි ගහ මරා ගත්තට ඇත්තටම හිතේ කහටක් නැහැනේ.