කොටි 5

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    Ko kohewat u nanawa pen naha hama thread ekakma ubatane kollo tika allagena rape karanne 🤣
    එල එල එහෙම හිතමුකො. කොහොමත් උබ ගන්නේ යාලුවාගේ පැත්තනේ. හැමෝම එහෙම තමා. මාව ignore කරලා ඒ තරමටම ඌට රිදිලා.

    උබ ඌව දන්නවා නම් ඩෝකෙක් ගාවට යන්න කියපන්. මොකද ඌ ඔය පෙන්නුම් කරන මානසික මට්ටම එච්චර හොඳ නැහැ.මං අදුරන මල්ලී කෙනෙක් හිටියා ඔය වගේ. දුකයි කතාව කියන්න. ගොඩක් උන් @kasun_kbp ට බෙහෙත් ගනින් කියනවා. ඒ හේතුවක් ඇතුව. නිකං මිනීමරුවෙක් දූෂකයෙක් වෙන්න දෙන්න එපා. මං සල්ලි දෙන්න හරි කැමැති ඌ බෙහෙත් ගන්න යනවා නං. මේ ටික කිව්වේ බොක්කෙන්. මොකද මේකේ අපි ගහ මරා ගත්තට ඇත්තටම හිතේ කහටක් නැහැනේ. 🙏
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,750
    19,697

    Mama uge patthak gatte naha habai u sahena deyak karala tiyanwa society ekata uba eka nodannwa unata kiriye inna un dannwa. U ehema kiyona eka ubata daraganna bari nam uba uth ekka patalen nathuwa idapan natnm ignore karapan wade iwarai neh. Uba meke political parties walata kade giyata uba dakala tiyanwada u ehema kade yanwa? Uba dakala tiyanwada mama kade yanawa? Meke una uda dagena mention karana anik un kade yanwa? Nahane. Uba sahenna fake tikak atawagena eka eka ewa kiyan awith anthimata mokada une ea fake ut ban karala damma. Minissu moda naha ban dan issara wage. Bedala taraha karawala kulappu karawala aussala waasi gatta era eka dan iwarai. Wena widiyak hoyaganna wenawa dan minissungen wada karaganna.
     
    Ubata eka deyak amathaka Una oya Hama welekama ubala Thama Mata paid account kiyala isselama banne. Mama mukuth karannath kalin. Aluthen ena accounts balapan mukuth Danna baha 8000he baiyo kiyala baininawa. අනික මං කතා කාලේ මං ගැන නෙවේ. උගේ පෝස්ට් හිස්ට්‍රී බලපං මේ දැන් ඌ දෙන්නෙක්ට කුණුහර්පෙන් බැන්නා. කඩේ යන අය නෙවේ. උගේ මතේට එකග නොවුණට. ඊයේත් ඔහොම දෙයක් සිද්ද උනා. මේක මගේ ගැන දෙයක් නෙවේ. කොහොම උනත් ඌට මොකක් හරි මානසික ආතතියක් තියෙනවා කියලා පේනවා. උබට කිව්වේ උඹේ යාලුවෙක් වෙන්න ඇති කියලා හිතලා. මටත් බැන ගෙන යන්න තිබ්බ ඒත් මං දන්නවා මේ ලෙඩේ ගැන මොකද මං දන්න මල්ලි කෙනෙක් හිටියා. මං මෙඩිකලි උදව් දෙන්න අහපුවාම බ්ලොක් කරා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,198
    36,227
    113
    කෑගල්ල

    ඔය මන් දාලා තියන 2:54 ඉදලා දවස් දෙකක් ඉස්සරහට මුගේ නම දාලා search කරලා බලපල්ලා. දවසට කීයක් දාලා තියනවාද කියල පෝස්ට්.​