New Priminister Ranil wikramasinha

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    අර මෙත්තපාලායා හමන්නල ගනීද ආපහූ? ..

    ඇල්ටොත් නැති වෙලාවේ උගේ පරන ඇරියස් කවර් කරයිද දන්නේ නෑ.. ඔක්කොම එකතු වෙලා මේක ගොඩදානව වෙනුවට
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    අර මෙත්තපාලායා හමන්නල ගනීද ආපහූ? ..

    ඇල්ටොත් නැති වෙලාවේ උගේ පරන ඇරියස් කවර් කරයිද දන්නේ නෑ.. ඔක්කොම එකතු වෙලා මේක ගොඩදානව වෙනුවට
    ඒ මොනවද බන්
     
    shen2020

    Active member
  • Jun 3, 2020
    184
    173
    43
    මේ වෙලවේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පුලුවන් සහ ඉතාමත් අත්දැකීම් ඇති එකම සුදුස්සඅ රනිල් වික්‍රමසිංහ.
    හැබැයි ඔහු හොරු අල්ලන්නේ නැහැ. හොරු අල්ලන්නෙ නැති උනාට රටේ ආර්ථිකය අනිවාර්‍යෙන් හරිමගට ගනියි. හර්ශට මුදල් අමාත්‍යන්සයත්, සරත් ෆොන්සේකාට ආරක්ශක ඇමතිකමත් දෙන්න ඔනේ.
    සජිත්නම් කිසිදෙයකට සුදුසු නැති එකෙක්.
    මේකට පොහොට්ටුවේ කිසි කෙනෙක් ගාව ගන්න හොඳ නැහැ.
    අමරබන්දු රූපසින්හ මොන හේතුවකටත් ගාව ගන්න හොඳ නැහැ
    mekata mama ekagai. muge katwa hari ban
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ලංකාවේ ඩීල් ඉතිහාසය දන්නවද? මහබැංකු හොරකම මතකද? මොලේට මුකුත් එන්නැද්ද?

    අපරාදෙ අනුරයි රනිලුයි යාලුවො බව දැන දැනම රනිලට අගමැතිකම දෙන්න හදනවනෙ. පුදුම මිනිස්සු :lol:
    ------ Post added on May 11, 2022 at 10:56 PM
    මේ වෙලාවේ ඩිල් නෙමේ මොනවා දාලා හරි රට ගොඩ ගන්නයි ඕනේ වැඩිය ඕනේ නෑ දැන් මේ කෙළවේගෙන යන ඒකවත් නවත්ත ගන්න ඕන. එකට අපිට IMF යන්න ඕන විදේශ ණය ආධාර ඕනේ ගොඩක් රටවලින අපිට දෙන්න බෑ කියලා තියෙන්නේ. මේ වෙලාවේ මේ දේවල් හරියට manage කරගන්න පුළුවන් රනිල්ට විතරයි උබ මේක පිළිගන්නේ නෑ කියන්නේ උබ තාමත් මොකක් හරි පක්ෂයක වහලෙක්. රනිල් හරි නැතිනම් ඊට වඩා හොඳ කෙනෙක් ගෙනත් පත් කරපං අපි උපරිම සහයෝගය දෙනවා මොකද මමත් රනිල්ට පුද්ගලිකව කැමති නෑ.
     
    • Like
    Reactions: Dr.Amdan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994

    උඹලා වගේ වහල්ලුන්ට එක්කෝ මහින්ද නැත්තං රනිල්. ඔයි විදියට හිතපු ගෝත බයියො තමයි මේ රට කෑවෙ. වහල් සංස්කෘතිය ඉවරෙටම ඉවරකරන්න මෙච්චර චාන්ස් එකක් ඇවිල්ල තියෙද්දි උඹලා වගේ වහල්ලු ආපහු උන්වම ගෙනල්ලා මේක ආපස්සට හරවන්න හදන්නෙ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    උඹලා වගේ වහල්ලුන්ට එක්කෝ මහින්ද නැත්තං රනිල්. ඔයි විදියට හිතපු ගෝත බයියො තමයි මේ රට කෑවෙ. වහල් සංස්කෘතිය ඉවරෙටම ඉවරකරන්න මෙච්චර චාන්ස් එකක් ඇවිල්ල තියෙද්දි උඹලා වගේ වහල්ලු ආපහු උන්වම ගෙනල්ලා මේක ආපස්සට හරවන්න හදන්නෙ.
    වහල්ලු පකක් කියනවා ඒ ගමන හුත්තෝ ඩොලර් මිලියන 40 ත් ඉවරයි දැන් හෙට අනිද්ද කන්න නැති වෙනවා අගමැති නැතිව කොහොමද රටක් දුවන්නේ අනික ජනාධිපති පිස්සෙක්. දැන් උබ කියන්නේ කාව අගමැති කරන්න කියලද ?? කෙලින්ම කියපන් කොන්ද පන නැද්ද?? මට හිතෙන කෙනා ගැන මම කිව්වේ ඊට වඩා හොඳ එකෙක් ඉන්නවනම් ඌව ගෙනෙන් මන් බොක්කෙන් support.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,901
    31,687
    113
    මේ වෙලවේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පුලුවන් සහ ඉතාමත් අත්දැකීම් ඇති එකම සුදුස්සඅ රනිල් වික්‍රමසිංහ.
    හැබැයි ඔහු හොරු අල්ලන්නේ නැහැ. හොරු අල්ලන්නෙ නැති උනාට රටේ ආර්ථිකය අනිවාර්‍යෙන් හරිමගට ගනියි. හර්ශට මුදල් අමාත්‍යන්සයත්, සරත් ෆොන්සේකාට ආරක්ශක ඇමතිකමත් දෙන්න ඔනේ.
    සජිත්නම් කිසිදෙයකට සුදුසු නැති එකෙක්.
    මේකට පොහොට්ටුවේ කිසි කෙනෙක් ගාව ගන්න හොඳ නැහැ.
    අමරබන්දු රූපසින්හ මොන හේතුවකටත් ගාව ගන්න හොඳ නැහැ
    Horu nidalle inna thak rata bankoloth
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    වහල්ලු පකක් කියනවා ඒ ගමන හුත්තෝ ඩොලර් මිලියන 40 ත් ඉවරයි දැන් හෙට අනිද්ද කන්න නැති වෙනවා අගමැති නැතිව කොහොමද රටක් දුවන්නේ අනික ජනාධිපති පිස්සෙක්. දැන් උබ කියන්නේ කාව අගමැති කරන්න කියලද ?? කෙලින්ම කියපන් කොන්ද පන නැද්ද?? මට හිතෙන කෙනා ගැන මම කිව්වේ ඊට වඩා හොඳ එකෙක් ඉන්නවනම් ඌව ගෙනෙන් මන් බොක්කෙන් support.
    රාජපස්සලා ඒක්ක ඩීල් දාපු නැති, හොරාකාපු නැති එවුන් ඕනෙ තරම් ඉන්නවා පොන්නයෝ

    උඹලා වගේ වහල්ලුන්ට එක්කෝ මහින්ද නැත්තං රනිල්. ඔයි විදියට හිතපු ගෝත බයියො තමයි මේ රට කෑවෙ. වහල් සංස්කෘතිය ඉවරෙටම ඉවරකරන්න මෙච්චර චාන්ස් එකක් ඇවිල්ල තියෙද්දි උඹලා වගේ වහල්ලු ආපහු උන්වම ගෙනල්ලා මේක ආපස්සට හරවන්න හදන්නෙ.
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    රාජපස්සලා ඒක්ක ඩීල් දාපු නැති, හොරාකාපු නැති එවුන් ඕනෙ තරම් ඉන්නවා පොන්නයෝ

    උඹලා වගේ වහල්ලුන්ට එක්කෝ මහින්ද නැත්තං රනිල්. ඔයි විදියට හිතපු ගෝත බයියො තමයි මේ රට කෑවෙ. වහල් සංස්කෘතිය ඉවරෙටම ඉවරකරන්න මෙච්චර චාන්ස් එකක් ඇවිල්ල තියෙද්දි උඹලා වගේ වහල්ලු ආපහු උන්වම ගෙනල්ලා මේක ආපස්සට හරවන්න හදන්නෙ.
    AKD
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    රාජපස්සලා ඒක්ක ඩීල් දාපු නැති, හොරාකාපු නැති එවුන් ඕනෙ තරම් ඉන්නවා පොන්නයෝ

    උඹලා වගේ වහල්ලුන්ට එක්කෝ මහින්ද නැත්තං රනිල්. ඔයි විදියට හිතපු ගෝත බයියො තමයි මේ රට කෑවෙ. වහල් සංස්කෘතිය ඉවරෙටම ඉවරකරන්න මෙච්චර චාන්ස් එකක් ඇවිල්ල තියෙද්දි උඹලා වගේ වහල්ලු ආපහු උන්වම ගෙනල්ලා මේක ආපස්සට හරවන්න හදන්නෙ.
    ඒක තමා පකෝ නමක් කියපන්කෝ ඉතින් ඕන තරම් ඉන්නවනම් හුත්තක් කතා කරන්නේ නැතුව. උබ ජංගියක් ඇදගෙනද ඉන්නේ කඩේ යන එකාගේ නමවත් කියන්න බැරි වෙන්න???
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඒක තමා පකෝ නමක් කියපන්කෝ ඉතින් ඕන තරම් ඉන්නවනම් හුත්තක් කතා කරන්නේ නැතුව. උබ ජංගියක් ඇදගෙනද ඉන්නේ කඩේ යන එකාගේ නමවත් කියන්න බැරි වෙන්න???
    නමක් නෙවෙයි පකෝ. ඔය ඩීල් නැති එවුන් කීයක් ඉන්නවද බේසිගෙ පුතෝ. මගෙන් නම් අහන්නැතුව රාජපස්ස පොන්නයො හැර වෙන එවුන් හොයපන්. ඕනෙ තරම් ඉන්නව.

    පුක දෙනවා ඉවරයක් නෑ. ගොන් හරකා. නමක් අහගනිං තොගෙ...
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    නමක් නෙවෙයි පකෝ. ඔය ඩීල් නැති එවුන් කීයක් ඉන්නවද බේසිගෙ පුතෝ. මගෙන් නම් අහන්නැතුව රාජපස්ස පොන්නයො හැර වෙන එවුන් හොයපන්. ඕනෙ තරම් ඉන්නව.

    පුක දෙනවා ඉවරයක් නෑ. ගොන් හරකා. නමක් අහගනිං තොගෙ...
    කව්ද කියලා කියපන්කෝ ඉතින් ගොඩක් එපා එකෙක් කියපන්. උබ voldemorte ගැනද කියන්නේ? නම කියන්න ඔච්චර බය.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    How long Ranil has ruled this country as PM does it make anything extraordinary besides how many accusations does he have?

    If we have to choose one from current Parliament member then
    Choices are follows
    AKD
    Harsha
    Patali
    SF
    Charitha Herath

    Can go one of these may be there will be others but not Ranil or Sajith or Maithree