Mahinda issuing final warning to Prabhakaran!

lilman

Well-known member
  • May 10, 2009
    40,343
    53,421
    113
    Colombo
    ප්‍රභාට වෝනින් එක තේරෙන්න නැතුව ඇත්තෙ මූ හෙලුවෙන් වනපු නිසා වෙන්න ඇති.පව් බන් :(
     
    • Haha
    Reactions: siri_ayya

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,175
    113
    Forest
    එයාට පිස්සුනේ යෙප්පා. දෙමලෙන් කීවනං අපිතමා තුවක්කු බිම දාල යෙනවා. සිංහල තේරෙයිනවද අපිට අන්නා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    හිටපු විදිහ නෙමෙයි දැන් ඉන්න විදිහයි වැදගත් 😌
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේ වෙලාවේ ජාතිවදේ, ආගම් වාදයක් අවුසගන්න බැරි වෙයිද ??
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    මේ වෙලාවේ ජාතිවදේ, ආගම් වාදයක් අවුසගන්න බැරි වෙයිද ??