No I don't know machan. Can you tell us how ?පණ පිටින් වැලලුවොත් හාරල ගොඩ එන්නෙ කොහොමද? දන්නවද හාරන විදිය?
No I don't know machan. Can you tell us how ?
I think it's too heavy for thatමිනිහ රිගපු එක හරි කියමුකො...
මම කල්පනා කරේ,
මූ ඉස්සරහට තල්ලු වෙන්න ගැම්ම ගන්නකොට, ඔය ගල් කුට්ටිය ඉස්සරහට පෙරලුනොත් මොකද වෙන්නෙ කියල....
මට මාර බයයි බං මැරිච්ච සතෙක් වුණත් වලලන්නI think it's too heavy for that
You're a good person. Your compassion towards animal will take you a long wayමට මාර බයයි බං මැරිච්ච සතෙක් වුණත් වලලන්න
මම දවසක්ම ඌව තියං ඉන්නව. පණ ගියා කියල තහවුරු කරගන්න