මාසේ රෝල

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මාසෙකට එන,

    අපනයන ආදායම් වලින් $,
    විදෙස්ගත සිංහලු එවන සල්ලි වලින්,
    Tourism වලින්

    මාසෙකට ඕන වෙන තෙල් සහා බෙහෙත් වලට ඔන $ ටික cover කරගන්න බැරිද?
     
    • Like
    Reactions: kasun_kbp

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    මාසෙකට එන,

    අපනයන ආදායම් වලින් $,
    විදෙස්ගත සිංහලු එවන සල්ලි වලින්,
    Tourism වලින්

    මාසෙකට ඕන වෙන තෙල් සහා බෙහෙත් වලට ඔන $ ටික cover කරගන්න බැරිද?
    matat eka tamai hitaaganna bari. thel nawak gannawat salli nane oiii munta. kari exportersla meheta salli genne naa wage wesige puthala

    Puluwan. Undial and Hawala naththatama nathi karanna one. Minissunge attitudes hadenna one.
    undial walata yanne remittances mainly. ko exporters lage 1 billion revenue? thel gas medicine walata onee 700 million usd witra monthly
    ------ Post added on May 15, 2022 at 10:43 AM
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    විදෙස් ගත කැත සින්හලු උන්ඩියල් කරන නිස ඩොලර් නෑ
    ලන්කාවට එන හිගන සුද්දොත් කරන්නෙ බ්ලක් මාකට් එකෙන් ඩොලර් රුපියල් කරන නිස ඩොලර් නෑ
     
    • Like
    Reactions: kasunkaru

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Tourism වලින් loku income ekak na. ewa apahu untama wiyadam wenawa. transport / foods / Gas / etc.
     
    • Like
    Reactions: kevin_levin

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මාසෙකට එන,

    අපනයන ආදායම් වලින් $,
    විදෙස්ගත සිංහලු එවන සල්ලි වලින්,
    Tourism වලින්

    මාසෙකට ඕන වෙන තෙල් සහා බෙහෙත් වලට ඔන $ ටික cover කරගන්න බැරිද?
    තෙල් සහ බෙහෙත් විතරක් ගෙන්නලා අපනයන ආදායමක් ගන්න බෑ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    matat eka tamai hitaaganna bari. thel nawak gannawat salli nane oiii munta. kari exportersla meheta salli genne naa wage wesige puthala

    undial walata yanne remittances mainly. ko exporters lage 1 billion revenue? thel gas medicine walata onee 700 million usd witra monthly
    ------ Post added on May 15, 2022 at 10:43 AM
    Exporting bahala ban tiyenne. Kabanika huththak genawa, import ban kala. Ethakota export bahinawa nikanma. Dan tiyenne Japan loan eken passe vehicle and some luxury items arenna anik import ban lift karanna. Samahara un import and reexport karanawane. Tawa export karana unta one items import karanna denne ne.

    Tourism වලින් loku income ekak na. ewa apahu untama wiyadam wenawa. transport / foods / Gas / etc.
    Tourism walata ratata athul weddi ungen ganna one definitive 1500 USD per head wage gaanak. Yaddi bill walata eka claim karanna puluwan wenna money return karannan one upto maximum 1500. Deficit tiyenawanam ewa api tiya ganna one. Naththan me higana huththige puthala avith aduwata kala bila, bus eke train eke aduwata gihin dawasata 1000 rs room eke nawathila USD 1000 k wath viyadam nokara mehe sathi deka idala yanawa.
    ------ Post added on May 15, 2022 at 10:59 AM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    Exporting bahala ban tiyenne. Kabanika huththak genawa, import ban kala. Ethakota export bahinawa nikanma. Dan tiyenne Japan loan eken passe vehicle arenna anik import ban lift karanna. Samahara un import and reexport karanawane. Tawa export karana unta one items import karanna denne ne.
    pisuda over 1 billion each month for last 3 months. kari exportersla pita rata accounts wala tiyan atte
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    U
    pisuda over 1 billion each month for last 3 months. kari exportersla pita rata accounts wala tiyan atte
    Okkoma konaka idan hoyanna one ban. Export walin ena salli idan vigananaya karanna one. Nathuwa meka hariyanne ne. Selfish huththige puthala watetama bana bana nam innawa un amba kari hora wada kara kara
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Puluwan. Undial and Hawala naththatama nathi karanna one. Minissunge attitudes hadenna one.
    හොරු හින්දා හරි පාරේ එවන්නේ නෑ කියන මිනිස්සු,හොරෙක් නොවන එකෙක් බලයට ආවත් හරි පාරේ එවයි කියලා උඹ හිතනවද?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    හොරු හින්දා හරි පාරේ එවන්නේ නෑ කියන මිනිස්සු,හොරෙක් නොවන එකෙක් බලයට ආවත් හරි පාරේ එවයි කියලා උඹ හිතනවද?
    Pissuda ban. Ehenam me rate podi ewun hora kanne loku ewunta bana bana. Wadiya one ne. Ekek malaama body eka mortuary eken eliyata ganna be attendant ta and mortuary eke ekata gaanak nodi. Lamayek hambunama birth certificate eka hadaganna be attendant ta gaanak nodi. Okkoma inne karima horu. Birth and death ekatath ehemanam rest of the life gana kawara kathada.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    pisuda over 1 billion each month for last 3 months. kari exportersla pita rata accounts wala tiyan atte
    This is the real reason

    f*ckers take loans from local banks, build their businesses and keep their f*king money in foreign accounts and bring only the salaries of the employees and other minor expenses to SL
     
    • Love
    Reactions: kasunkaru

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    මාසෙකට එන,

    අපනයන ආදායම් වලින් $,
    විදෙස්ගත සිංහලු එවන සල්ලි වලින්,
    Tourism වලින්

    මාසෙකට ඕන වෙන තෙල් සහා බෙහෙත් වලට ඔන $ ටික cover කරගන්න බැරිද?
    අපනයන ජොබ් එකක් කළ නිසා මේක මෙහෙම ලියමි.

    A සමාගම ලංකාවේ අයිතිය 100% තියෙන ඇපරල් සමාගමක්.

    ඒකේ මහන ජංගියක් ෆැක්ටරියෙන් එළියට දාන්නේ ඩොලර් 1 ට. ඒකේ වෙළඳපල wallmart වටිනාකම ඩොලර් 3 යි නම්. ලංකාවට එන මුදල ඩොලර් 3 යි.

    දන්න පුප තමයි.

    ඕඩරේ ලැබෙන්නේ UK / USA තියෙන B සමාගමෙන්. B ට ඕඩරේ ලැබෙන්නේ නයිකි එකෙන් කියලා හිතෙමු. (B's secret owner is A)

    ඉතින් B සමාගමෙන් ලංකාවට (A) දෙන්නේ ඩොලර් 1.
    USD 2ක් එහෙ ගිණුම් වල.ඔය ඩොලර් එකෙන් machine,නූල්, රෙදි, බොත්තම්, සිපර් ඔක්කොම ගේන්න ඕනේ පිටරටින්. ඇත්තටම ලංකාවේ පඩි ගෙවලා profit ඉතිරි වෙන්නේ නැති තරම්.බැංකු වලින් ණය අරන් රෝල් ගහනවා. කෙළම වුණාම USD ටිකක් ගේනවා.

    ඔන්න එහෙමයි රටක් සූරගෙන කන ගමන් දේශීය ධනවත්තුන් දිවිත්ව පුරවැසි විදේශ ධනවතුන් වෙන්නෙ.

    එන්න කවි සීපද ලියන්න....
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    This is the real reason

    f*ckers take loans from local banks, build their businesses and keep their f*king money in foreign accounts and bring only the salaries of the employees and other minor expenses to SL
    ow bn exporters kariyo salli genne naa. customs walin 1 billion usd revenue kiwata salli foreign banks wala. padi and rent witrai rupee walata convert wenne. maranna onee okunwa
     
    • Sad
    Reactions: JokerFan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,484
    113
    මාසෙකට එන,

    අපනයන ආදායම් වලින් $,
    විදෙස්ගත සිංහලු එවන සල්ලි වලින්,
    Tourism වලින්

    මාසෙකට ඕන වෙන තෙල් සහා බෙහෙත් වලට ඔන $ ටික cover කරගන්න බැරිද?
    I think we can if we don't have to pay loans. And we cannot stay without paying loans forever. The issue of SL is spending more than they can earn. i.e. we have taken loans and just spent (and robbed) that shit without investing in projects that will generate money. That is what happened to SL.

    It was a disaster waiting to happen, but the covid and some stupid policy decisions (reducing taxes) made it happen earlier than expected.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපනයන ජොබ් එකක් කළ නිසා මේක මෙහෙම ලියමි.

    A සමාගම ලංකාවේ අයිතිය 100% තියෙන ඇපරල් සමාගමක්.

    ඒකේ මහන ජංගියක් ෆැක්ටරියෙන් එළියට දාන්නේ ඩොලර් 1 ට. ඒකේ වෙළඳපල wallmart වටිනාකම ඩොලර් 3 යි නම්. ලංකාවට එන මුදල ඩොලර් 3 යි.

    දන්න පුප තමයි.

    ඕඩරේ ලැබෙන්නේ UK / USA තියෙන B සමාගමෙන්. B ට ඕඩරේ ලැබෙන්නේ නයිකි එකෙන් කියලා හිතෙමු. (B's secret owner is A)

    ඉතින් B සමාගමෙන් ලංකාවට (A) දෙන්නේ ඩොලර් 1.
    USD 2ක් එහෙ ගිණුම් වල.ඔය ඩොලර් එකෙන් machine,නූල්, රෙදි, බොත්තම්, සිපර් ඔක්කොම ගේන්න ඕනේ පිටරටින්. ඇත්තටම ලංකාවේ පඩි ගෙවලා profit ඉතිරි වෙන්නේ නැති තරම්.බැංකු වලින් ණය අරන් රෝල් ගහනවා. කෙළම වුණාම USD ටිකක් ගේනවා.

    ඔන්න එහෙමයි රටක් සූරගෙන කන ගමන් දේශීය ධනවත්තුන් දිවිත්ව පුරවැසි විදේශ ධනවතුන් වෙන්නෙ.

    එන්න කවි සීපද ලියන්න....

    ඔය ටීවී චැනල් වලට ගෙන්න ගෙන මෝටිවේෂන් ටෝක්ස් අතාරින ලංකාවේ බිස්නස් සෙට් එකේ ඇත්ත කතාව ඕක. 99%ක් ම ඔච්චරයි.

    අයි.ටී පැත්තේ නම් ඉන්නවා ඕක නොකරන උන්. ඒකට හේතුවත් උන්ගේ ආදායමේන් 80%ක් විතරම පඩි විදියට යන එක. නැතුව උනුත් බෝධිසත්වයෝ නෙවෙයි.