matat eka tamai hitaaganna bari. thel nawak gannawat salli nane oiii munta. kari exportersla meheta salli genne naa wage wesige puthalaමාසෙකට එන,
අපනයන ආදායම් වලින් $,
විදෙස්ගත සිංහලු එවන සල්ලි වලින්,
Tourism වලින්
මාසෙකට ඕන වෙන තෙල් සහා බෙහෙත් වලට ඔන $ ටික cover කරගන්න බැරිද?
undial walata yanne remittances mainly. ko exporters lage 1 billion revenue? thel gas medicine walata onee 700 million usd witra monthlyPuluwan. Undial and Hawala naththatama nathi karanna one. Minissunge attitudes hadenna one.
තෙල් සහ බෙහෙත් විතරක් ගෙන්නලා අපනයන ආදායමක් ගන්න බෑමාසෙකට එන,
අපනයන ආදායම් වලින් $,
විදෙස්ගත සිංහලු එවන සල්ලි වලින්,
Tourism වලින්
මාසෙකට ඕන වෙන තෙල් සහා බෙහෙත් වලට ඔන $ ටික cover කරගන්න බැරිද?
Exporting bahala ban tiyenne. Kabanika huththak genawa, import ban kala. Ethakota export bahinawa nikanma. Dan tiyenne Japan loan eken passe vehicle and some luxury items arenna anik import ban lift karanna. Samahara un import and reexport karanawane. Tawa export karana unta one items import karanna denne ne.matat eka tamai hitaaganna bari. thel nawak gannawat salli nane oiii munta. kari exportersla meheta salli genne naa wage wesige puthala
undial walata yanne remittances mainly. ko exporters lage 1 billion revenue? thel gas medicine walata onee 700 million usd witra monthly
------ Post added on May 15, 2022 at 10:43 AM
Tourism walata ratata athul weddi ungen ganna one definitive 1500 USD per head wage gaanak. Yaddi bill walata eka claim karanna puluwan wenna money return karannan one upto maximum 1500. Deficit tiyenawanam ewa api tiya ganna one. Naththan me higana huththige puthala avith aduwata kala bila, bus eke train eke aduwata gihin dawasata 1000 rs room eke nawathila USD 1000 k wath viyadam nokara mehe sathi deka idala yanawa.Tourism වලින් loku income ekak na. ewa apahu untama wiyadam wenawa. transport / foods / Gas / etc.
pisuda over 1 billion each month for last 3 months. kari exportersla pita rata accounts wala tiyan atteExporting bahala ban tiyenne. Kabanika huththak genawa, import ban kala. Ethakota export bahinawa nikanma. Dan tiyenne Japan loan eken passe vehicle arenna anik import ban lift karanna. Samahara un import and reexport karanawane. Tawa export karana unta one items import karanna denne ne.
Okkoma konaka idan hoyanna one ban. Export walin ena salli idan vigananaya karanna one. Nathuwa meka hariyanne ne. Selfish huththige puthala watetama bana bana nam innawa un amba kari hora wada kara karapisuda over 1 billion each month for last 3 months. kari exportersla pita rata accounts wala tiyan atte
හොරු හින්දා හරි පාරේ එවන්නේ නෑ කියන මිනිස්සු,හොරෙක් නොවන එකෙක් බලයට ආවත් හරි පාරේ එවයි කියලා උඹ හිතනවද?Puluwan. Undial and Hawala naththatama nathi karanna one. Minissunge attitudes hadenna one.
Pissuda ban. Ehenam me rate podi ewun hora kanne loku ewunta bana bana. Wadiya one ne. Ekek malaama body eka mortuary eken eliyata ganna be attendant ta and mortuary eke ekata gaanak nodi. Lamayek hambunama birth certificate eka hadaganna be attendant ta gaanak nodi. Okkoma inne karima horu. Birth and death ekatath ehemanam rest of the life gana kawara kathada.හොරු හින්දා හරි පාරේ එවන්නේ නෑ කියන මිනිස්සු,හොරෙක් නොවන එකෙක් බලයට ආවත් හරි පාරේ එවයි කියලා උඹ හිතනවද?
This is the real reasonpisuda over 1 billion each month for last 3 months. kari exportersla pita rata accounts wala tiyan atte
අපනයන ජොබ් එකක් කළ නිසා මේක මෙහෙම ලියමි.මාසෙකට එන,
අපනයන ආදායම් වලින් $,
විදෙස්ගත සිංහලු එවන සල්ලි වලින්,
Tourism වලින්
මාසෙකට ඕන වෙන තෙල් සහා බෙහෙත් වලට ඔන $ ටික cover කරගන්න බැරිද?
ow bn exporters kariyo salli genne naa. customs walin 1 billion usd revenue kiwata salli foreign banks wala. padi and rent witrai rupee walata convert wenne. maranna onee okunwaThis is the real reason
f*ckers take loans from local banks, build their businesses and keep their f*king money in foreign accounts and bring only the salaries of the employees and other minor expenses to SL
ow ekko un mehe loan nogena karanna one, nathnam salli genna one.ow bn exporters kariyo salli genne naa. customs walin 1 billion usd revenue kiwata salli foreign banks wala. padi and rent witrai rupee walata convert wenne. maranna onee okunwa
I think we can if we don't have to pay loans. And we cannot stay without paying loans forever. The issue of SL is spending more than they can earn. i.e. we have taken loans and just spent (and robbed) that shit without investing in projects that will generate money. That is what happened to SL.මාසෙකට එන,
අපනයන ආදායම් වලින් $,
විදෙස්ගත සිංහලු එවන සල්ලි වලින්,
Tourism වලින්
මාසෙකට ඕන වෙන තෙල් සහා බෙහෙත් වලට ඔන $ ටික cover කරගන්න බැරිද?
අපනයන ජොබ් එකක් කළ නිසා මේක මෙහෙම ලියමි.
A සමාගම ලංකාවේ අයිතිය 100% තියෙන ඇපරල් සමාගමක්.
ඒකේ මහන ජංගියක් ෆැක්ටරියෙන් එළියට දාන්නේ ඩොලර් 1 ට. ඒකේ වෙළඳපල wallmart වටිනාකම ඩොලර් 3 යි නම්. ලංකාවට එන මුදල ඩොලර් 3 යි.
දන්න පුප තමයි.
ඕඩරේ ලැබෙන්නේ UK / USA තියෙන B සමාගමෙන්. B ට ඕඩරේ ලැබෙන්නේ නයිකි එකෙන් කියලා හිතෙමු. (B's secret owner is A)
ඉතින් B සමාගමෙන් ලංකාවට (A) දෙන්නේ ඩොලර් 1.
USD 2ක් එහෙ ගිණුම් වල.ඔය ඩොලර් එකෙන් machine,නූල්, රෙදි, බොත්තම්, සිපර් ඔක්කොම ගේන්න ඕනේ පිටරටින්. ඇත්තටම ලංකාවේ පඩි ගෙවලා profit ඉතිරි වෙන්නේ නැති තරම්.බැංකු වලින් ණය අරන් රෝල් ගහනවා. කෙළම වුණාම USD ටිකක් ගේනවා.
ඔන්න එහෙමයි රටක් සූරගෙන කන ගමන් දේශීය ධනවත්තුන් දිවිත්ව පුරවැසි විදේශ ධනවතුන් වෙන්නෙ.
එන්න කවි සීපද ලියන්න....