PEO TV GO පාවිච්චි කරන අය ඉන්නවද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,115
    1
    15,930
    113
    පොඩි අව්ලක්,
    peotv go එකක් හදාගාත්තා ඊයෙ,

    SLT customer කෙනෙක් විදියට නෙවෙ
    wa.JPG

    වැඩෙ හරි, සල්ලිත් කැපිලා
    TV වැඩ (PC and Mobile app ) දෙකෙන්ම
    (ඇප් එක දැන් Playstore එකෙ නැ ) :baffled: මන් එලියෙන් ගත්තේ...


    ප්‍රශ්නේ selfcare portal එකට යන්න බැ
    email verification එක එන්නෙ නැ නෙහ්...
    මේ සීන් එක ගොඩක් කල් ඉදන් තියෙන අව්ලක්ද?

    අද (15) උදේ 1212ට කිව්වා

    තාම මුකුත් නැ
    selfcare.JPG

    selfcare portal
    https://selfcare.peotv.com/login
    (channel add or Remove, Subscription Change කරන්න මේකට යන්න ඕනේ )


    Any ideas සිංහලු :(
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,115
    1
    15,930
    113
    ඕකෙ quality කොහොමද බන්?
    waradak na, Dialog viu ekata wada nm hoday wage...
    Cast karannat puluwan Chromecast wage ekakata... (viu eke ba)

    Data tamay awla 249k deela addon ekk daganna one... slt user la
    Unlimited Packages tiyena ayata ekat na
    (flash 5 wage pkg tiyena mata tikk awl data )
     
    • Like
    Reactions: Amathi Putha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    waradak na, Dialog viu ekata wada nm hoday wage...
    Cast karannat puluwan Chromecast wage ekakata... (viu eke ba)

    Data tamay awla 249k deela addon ekk daganna one... slt user la
    Unlimited Packages tiyena ayata ekat na
    (flash 5 wage pkg tiyena mata tikk awl data )
    Ai slt mobitel unta data free nemeda