පොඩි අව්ලක්,
peotv go එකක් හදාගාත්තා ඊයෙ,
SLT customer කෙනෙක් විදියට නෙවෙ
වැඩෙ හරි, සල්ලිත් කැපිලා
TV වැඩ (PC and Mobile app ) දෙකෙන්ම
(ඇප් එක දැන් Playstore එකෙ නැ )
මන් එලියෙන් ගත්තේ...
ප්රශ්නේ selfcare portal එකට යන්න බැ
email verification එක එන්නෙ නැ නෙහ්...
මේ සීන් එක ගොඩක් කල් ඉදන් තියෙන අව්ලක්ද?
අද (15) උදේ 1212ට කිව්වා
තාම මුකුත් නැ
selfcare portal
https://selfcare.peotv.com/login
(channel add or Remove, Subscription Change කරන්න මේකට යන්න ඕනේ )
Any ideas සිංහලු
peotv go එකක් හදාගාත්තා ඊයෙ,
SLT customer කෙනෙක් විදියට නෙවෙ
වැඩෙ හරි, සල්ලිත් කැපිලා
TV වැඩ (PC and Mobile app ) දෙකෙන්ම
(ඇප් එක දැන් Playstore එකෙ නැ )
මන් එලියෙන් ගත්තේ...ප්රශ්නේ selfcare portal එකට යන්න බැ
email verification එක එන්නෙ නැ නෙහ්...
මේ සීන් එක ගොඩක් කල් ඉදන් තියෙන අව්ලක්ද?
අද (15) උදේ 1212ට කිව්වා
තාම මුකුත් නැ
selfcare portal
https://selfcare.peotv.com/login
(channel add or Remove, Subscription Change කරන්න මේකට යන්න ඕනේ )
Any ideas සිංහලු

Oke seen ekakuth thiyenawa 