Rajapaksha Memorial, Museum and the statue to be rebuilt again by the Army

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අඩුම තරමෙ ලස්සන ඩිසයින් එකකට හදන්න කියාපිය. රාජපක්ෂලගෙ බොරු වියදම් වලට වඩා තරහ යනව උන්ගෙ shit architectural aesthetic එකට. තොරොම්බල් කරනව වස කැතයි. නෙලුම් කුලුන බලපන් පරණ සෝවියට් බිල්ඩිමක් වගේ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,914
    11,964
    113
    amathilage gewal, hani una badu walatath issarahata janatha mudalin wandi balaporoththu wanna... double tripple karala claim karai..
    ethakota thama sinhalunta rewenne..
     
    • Like
    Reactions: Amathi Putha

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අඩුම තරමෙ ලස්සන ඩිසයින් එකකට හදන්න කියාපිය. රාජපක්ෂලගෙ බොරු වියදම් වලට වඩා තරහ යනව උන්ගෙ shit architectural aesthetic එකට. තොරොම්බල් කරනව වස කැතයි. නෙලුම් කුලුන බලපන් පරණ සෝවියට් බිල්ඩිමක් වගේ.
    sirawata nelum kulune hati
     
    • Like
    Reactions: Amathi Putha

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kaduwnam hari aye oka habana hadana kohoamath itng horakam karana salli tama... oka tubba kiyala wedakuth ne Rajapassala yawanakan
    dan Enna epa rate salli iwara wenne kiyala adagena bayyo tika.
     
    • Like
    Reactions: Amathi Putha

    Sen-lu

    Well-known member
  • අඩුම තරමෙ ලස්සන ඩිසයින් එකකට හදන්න කියාපිය. රාජපක්ෂලගෙ බොරු වියදම් වලට වඩා තරහ යනව උන්ගෙ shit architectural aesthetic එකට. තොරොම්බල් කරනව වස කැතයි. නෙලුම් කුලුන බලපන් පරණ සෝවියට් බිල්ඩිමක් වගේ.
    Architecture ට දෙන ගානත් ගහල ගෙදර පොඩි උන්ට කියලද කොහෙද මේව අන්දවන්නෙ. වස කැතයි හදන ලබ්බවල් සේරම.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ආයි වලියක් ගියාම කුඩු කරන්න මොනා හරි තියෙනෙ එපාය, නැත්නම් උන්ව හොයලා මරනවා නෙ,,